පරිශීලක සාකච්ඡාව:ඵම් පී පී නිහාල්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් ඵම් පී පී නිහාල්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 15:37, 29 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබට කිරිබත්![සංස්කරණය]

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.