පරිශීලක සාකච්ඡාව:අපි භාවනා කරමු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විකිපීඩියාව වෙත සාදරයෙන් පිළිගනිමු!

 ආයුබෝවන්, අපි භාවනා කරමු!
පසිඳු කාවින්ද වන මම විකිපීඩියාවෙහි සිටින දහසක් සංස්කාරකවරුන්ගෙන් එක් අයෙකු වෙමි. ඔබගේ දායකත්වයට බෙහෙවින් තුති. ඔබ මෙහි දිගු කාලයක් නැවතී සිටිති යයි මම සිතමි. නව පරිශීලකයන් හට වැදගත් වන සබැදි කිහිපයක් පහත දැක්වේ:

  නිබන්ධනය සහ වංචාපත්‍රය
  විකිපීඩියා:ප්‍රජා ද්වාරය
  වැලිපිල්ල

  රචනාකරණයේ අත්පොත
  විකිපීඩියා:පංචස්තම්භ
  ලිපියක් ලියන්න

විකිපීඩියානුවෙකු වශයෙන් ඔබට මෙහි සංස්කරණ කටයුතු සිදු කිරීම විනෝදයක් යැයි මා සිතමි! කරුණාකර සාකච්ඡා පිටුවලදී නාසික්‍ය ලකුණු (~~~~) හතරක් යොදමින් අත්සන් කරන්න; මෙමගින් ස්වයංක්‍රියව ඔබේ පරිශීලක නාමය සහ දිනය ඉදිරිපත් කරයි. ඔබට උදව්වක් අවශ්‍ය නම්, විකිපීඩියා:ප්‍රශ්න බලන්න, හෝ මගේ සාකච්චා පිටුවෙහි ඔබේ ප්‍රශ්නය අසන්න, නැතහොත් {{helpme}} යන්න ඔබේ සාකච්චා පිටුවෙහි යොදන්න එවිට කවුරුන් හෝ පැමිණ ඔබේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙයි. ස්තුතියි, සුබ දවසක්!
 

කරුණාකර මෙය අදාල මාතෘකාවකට අනුව ගෙනයන්න. නැතහොත් වැලිපිල්ල බාවිතා කරන්න. උදව් අවශ්‍ය නම් පවසන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:40, 9 ජූනි 2011 (යූටීසී)[reply]

නව පරිශීලක අපි භාවනා කරමු වෙත,
ඔබගේ (නිබන්ධනය(විකිපීඩියා සබැඳි)) නිර්මාණය අගෙයි. නමුත් එය සුදුසු වන්නේ (පල කරන ලද පොතක්නම්) wikisources වලට හෝ (සකසමින් පවතින සහ අන්අයට දායකවියහැකි පොතක්නම්) wikibooks වලටය. කරුණාකර අදාල ව්‍යපෘතියට ගෙනයන්න.
Singhalawap (talk) 12:07, 9 ජූනි 2011 (යූටීසී)[reply]