පරිශීලක:Kasundg
අට මහා කුසල් යනු කුමක්ද ?[සංස්කරණය]
- කඨින චීවර පූජා කිරීම
- අටපිරිකර පූජා කිරීම
- ආවාස ගෙවල් තනවා සඟසතුකර පූජා කිරීම
- බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සඟසතු කර දන් දීම
- බුද්ධ ධර්මය ලිවීම හා මුද්‍රණය කර බෙදා දීම
- සඟසතු කොට බුද්ධ පූජාවක් ලෙස කෙත්වතු පූජා කිරීම
- බුදු පිළිම චෛත්‍ය විහාර සාදවා පූජා කිරීම
- වැසිකිළි සාදවා සඟසතු කොට පූජා කිරීම