පරිශීලක සාකච්ඡාව:Kasundg

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිරිත් මල්දම[සංස්කරණය]

දරුවන්ට හොඳ නරක කියා දෙනු ලබන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් වන සිරිත් මල්දම ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කරන ලදී.

1)
මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

2)
හොඳ ලෙස හැදීමට
හොඳ සිත් ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නෙ අපහට

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kasundg&oldid=476179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි