පරිශීලක:අභිෂා මනුහස්තපානී

විකිපීඩියා වෙතින්

වර්ල්ඩි සිලොන් (The world ceylon) www.wcenews.lk යනු, ද වර්ල්ඩ් සිලෝන් ප්‍රකාශන සමාගමට අයත් දිනපතාම ශ්‍රි ලංකාවේ සිට අන්තර්ජාලය තුල යාවත්කාලීන වන මන්ලයින් ඩිජිටල් පුවත්පතකි. ශ්‍රී ලාංකික සිංහල සහ ඉංශ්‍රිසි භාෂාවෙන් මෙය අන්තර්ජාලය තුල යාවත්කාලීන වන පුවත්පත් දෙකකි. මෙහි ආරම්භකයා සහ දැනට ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරනුයේ චමින්ම ප්‍රිති කුමාර මහතාය. ඔහු ලේඛකයෙකි . බුද්ධිමතා නිමි , කීර්කෝර්මෝර් දුපත වැනි විද්‍යාත්මක මෙන්ම සාහිත්‍යම නිර්මාණශීලි ප්‍රබන්ධ රචකයෙකි. එමෙන්ම වන විට අර්තර්ජාලයේ ක්‍රියාත්මක වන මෙම මන්ලයික් පුවත්පත 2003 වර්ෂයේ දී විදේශගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් සගරාවක් ලෙසින් ආරම්භ වූවකි. වර්තමානයේ ගොසිප් හෝ රටට හෝ සිංහල ජාතියට අයහපතක් නොවන අයුරින් මෙය පවත්වාගෙන යනු ලබයි.