Jump to content

පරිශීලක:අනංගයා/කෙළින තැන(sand box)

විකිපීඩියා වෙතින්


{{{දේශීය නම​​}}}
දේශීය නම​:vb
වේලා කලාපය:vv
භූමි ප්‍රමාණය​:bb
ජනගහණය​:bb
අගනුවර​:bb
භාෂා:bb
ජන වර්ග:bb
ආගම්:b
මුදල් ඒකකය​:b
දේශපාලන ක්‍රමය​:{{{දේශපාලන ක්‍රමය​}}}


තොරතුරු ඉදිරිපත් කිරීම හා භාෂා විලාසය​ භාෂා විලාසය විධිමයත් විය යුතු ය​; සම්මත විය යුතු ය​; සාහිත්‍යමය ප්‍රයෝග භාවිතා නො කළ යුතු ය​. හැඟීම් බර නො විය යුතු ය​.

විශ්වකෝෂ ලිපියක් පුවත්පතක විශේෂාංග ලිපියක්, සිංහල වාක්‍ය රචනාවක් ලියන පරිද්දෙන් නො ලිවිය යුතු ය​. එවැන්නක වර්ණනා අතිශයෝක්ති උපම රූපක හා රචකයාගේ අදහස් දැක්වීම් තිබේ. එය කියවන්නාගේ හැඟීම් ප්‍රකෝප කරවන්නක් කුහුල් රසය ඇති කරවන්නක් විය හැකි ය​. යම් පණිවිඩයක් පාඨකයාට ගෙනෙන අතර තොරතුරු ඉදිරිපත් කරන්නේ එම මතය අවධාරණය වන පරිද්දෙනි. ඇතැම් විටක ලිපි අවසානයේ අවසන් නිගමනයක් ද ලබා දෙයි. නමුත් විශ්වකෝෂ ලිපි පණිවිඩයක් හෝ නවනළු රසයක් පාඨකයාට ලබා නො දෙන අතර තොරතුරු ලබා දීම පමණක් සිදු කරයි.

ලිපි රචනයට සරල ව්‍යවහාර වියක්ත සිංහලය භාවිතා කළ යුතු ය​. ලියන බස පැහැදිලි හා නිරවුල් විය යුතු ය​. ව්‍යාකූල දිගු වැකි හෝ සංකීර්ණ වාක්‍ය රටා භාවිත නො කළ යුතු ය​. අභාවිත සිංහල වදන් හෝ නුපුරුදු බර වචන භාවිතයට නො ගත යුතු ය​; වටහා ගැනීම​ දුෂ්කර වචන හැකි තරම් භාවිතය මඟ හැරිය යුතු ය​.

පවසන අදහස සෘජු එකක් විය යුතු ය​. ව්‍යංගාර්ථ හෝ නන් අරුත් ගත නොහැකි විය යුතු ය​.

ලිපියේ ප්‍රස්තූතය පාඨකයාට පැහැදිලිව වටහා ගත හැකි විය යුතු ය​. අදාළ මාතෘකාව සම්බන්ධයෙන් කිසිවක් නො දන්නා අයෙකුට එය විස්තර කර දෙන පරිද්දෙන් සවිස්තරාත්මකව ලිපිය රචනා විය යුතු ය​.

උප ව්‍යවහාර (ප්‍රාදේශීය භාෂා, තාක්‍ෂණික පද​...) ආදිය ලිපිය නො පිරවිය යුතු ය​.

කොටින් ම පවසතොත් භෞතික විද්‍යාවට සම් බ න් ධ ලිපියක් ඇත්නම් සියළු දෙනාට එය කියවා වටහා ගත හැකි විය යුතු ය​. නමුත් එහි අන්තර්ගතය වටහා ගත හැක්කේ භෞතික විද්‍යා උපාධිධාරියෙකුට පමණක් නම් ලිපිය අසාර්ථක ය​.

ලිපිය භෞතික විද්‍යාත්මක වචනවලින් ම ලියැවී ඇත්නම් බහුතරයට ගෝචර නොවේ. එ නිසා අදාළ තොරතුරු කාර් යක්‍ෂමව පොදු ජන මනසට සන්නිවේදනය කිරීමට ව්‍යවහාර බස සියුම්ව භාවිත කරන්න​. මෙය සාධාරණ උදාහරණයකි.

විකිපීඩියාව විවිධ තරාතිරම්වල​, විවිධ අධ්‍යාපනික මට්ටම්වල, විවිධ ආකල්ප ඇති ඉතා විශාල පිරිසක් පරිහරණය කරන බව අමතක නො කරන්න​.

අතිශයෝක්තියෙන් තොර වන්න​. පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට භාෂා ප්‍රයෝග භාවිතා නො කරන්න​. අදාඅළ ලිපියේ තොරතුරු ඔහුට වැදගත් නම් ඔහු එම ලිපිය කියවීමට කාලය මිඩංගු කරනු ඇත​. අදහසක්, නිගමනයක් ඍජුව පවසනු වෙනුවට තොරතුරුවලට එම අදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න​. නිතරම තොරතුරු ඉස්මතු කරන්න​.



  • I can NOT emphasize this enough. There seems to be a terrible bias among some editors that some sort of random speculative 'I heard it somewhere' pseudo information is to be tagged with a 'needs a cite' tag. Wrong. It should be removed, aggressively, unless it can be sourced. [1] This is true of all information, but it is particularly true of negative information about living persons. [2] User: Jimbo Wales

{{TOCleft}}


I'd like to see these stuff on my talk page.
[[image:*.gif|18px]]
SFriendly SConfident
SMocking SHysterical
SHurt Very_sorry
SYawning SNive
SNasty SIndifferent
SCongratulate SDeep_trouble
SInnocent SSceptical
SUpset SShocked
Rolling eyes SWink.gif
[[image:*-tpvgames.gif|18px]]
Smile Misc
Cry Sad
Shocked Confused


Theravāda

   

Countries

  Sri Lanka
Cambodia  Laos
Burma  Thailand
 

Texts

 

Pali Canon
Commentaries
Subcommentaries

 

History

 

Pre-sectarian Buddhism
Early schools  Sthavira
Asoka  Third Council
Vibhajjavada
Mahinda  Sanghamitta
Dipavamsa  Mahavamsa
Buddhaghosa

 

Doctrine

 

Saṃsāra  Nibbāna
Middle Way
Noble Eightfold Path
Four Noble Truths
Enlightenment Stages
Precepts  Three Jewels
Outline of Buddhism

 
  1. emphasis added for those who can't read beyond a handful of words. Please see WP:SOFIXIT
  2. {{cite web|title="Zero information is preferred to misleading or false information"