පරිගණක මෘදුකාංග - වැඩසටහන් සහ ලේඛනය

විකිපීඩියා වෙතින්

පරිගණක වැඩසටහනකින් පමණක් කාර්යයක් ක්‍රියාවට නැංවීමට නොහැකි වන අවස්ථා ඇත. එම වැඩසටහනට අවශ්‍ය බාහිර මෘදුකාංග කොටස්ද පවතී. ඒවා ලේඛනාලය (Libraries) නමින් හැඳින්වේ. මෙවැනි ලේඛනාල (Libraries) තනිව ක්‍රියාත්මක වීමට නොහැකි වැඩසටහන්, උදාහරණයක් ලෙස සමහර තනිව වැඩකරන (Stand Alone) වැඩසටහන් කොටස් ලේඛනාලය (Libraries) ලෙස ඇති අතර වැඩසටහන් ලිවීමේ දී භාවිතා වේ. සමහර පරිගණක ක්‍රියාවලි හෝ කාර්යයන් ක්‍රියාත්මක කීරීමෙන් ක්‍රියාවට පැනවෙන නමුත් ඒවා අමතන වැඩසටහන් (calling programs) සඳහා දත්ත නැවත භාරදීම සිදු නොකරන තනිව වැඩකරන (Stand Alone) වැඩසටහන්ද ලේඛනාලය (Libraries) තුල අන්තර්ගත වේ. ලේඛනාල (Libraries) එකක් හෝ බොහොමයක් වැඩසටහන් ලේඛනාලය (Libraries) ඇමතීම හෝ වැඩසටහන් තවත් වැඩසටහන් ඇමතීම හෝ කිසිදු වැඩසටහනක් ඇමතීම සිදු නොකීරීම සිදුවිය හැක.


සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Computer software Program and library