පරිගණක ප්‍රතිචක්‍රීකරණය
Appearance

පරිගණක ප්‍රතිචක්‍රීකරණය යනු පරිගණක හෝ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ නැවත භාවිතයයි. මෙයට පද්ධතියේ වෙනත් ප්‍රයෝජනයන් සොයා ගැනීම (පරිත්‍යාග කිරිම වැනි) හෝ කොටස් වෙනත් නිෂ්පාදන සදහා නැවත භාවිතා කිරීම සඳහා ආරක්ෂිතව නිස්සාරණය කළ හැකි වන සේ පද්ධතිය කොටස්වලට වෙන් කිරීම හෝ ඇතුළත් වේ.
භාහිර සබැඳි
[සංස්කරණය]පරිගණක ප්‍රතිචක්‍රීකරණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.