Jump to content

පණ

විකිපීඩියා වෙතින්
(පන වෙතින් යළි-යොමු කරන ලදි)

සතුන්ගේ ජීව භාවය ඇතිතාක් ඒතුල පණ පවතින බව පෙරදිග සමාජයන් විශ්වාසකරයි. ශාක වලට ජීවය ඇති නමුත් පන නැත.

ආශ්‍රිත ආගමික මත

[සංස්කරණය]

බෞද්ධ මත

[සංස්කරණය]

දැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ

ජෛන මතය

[සංස්කරණය]

දැනුවත්ව හෝ නොදැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ


බටහිර විද්‍යාව

[සංස්කරණය]

බටහිර විද්‍යාව ජීවය පිළිබඳව මිස පණ පිළිබඳව සඳහනක් හෝ සැලකිල්ලක් නොදක්වයි.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පණ&oldid=354800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි