පද්මසිරි ත්‍රීමා විතාරණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පද්මසිරි ත්‍රීමා විතාරණ
උපතමාර්තු 1, 1964(1964-03-01)[1]
මිය යාමError: Death date (first date) must occur after birth date (second date) (වදදී මරාදැමීම)
ශ්‍රී ලංකාවේ නොදන්නා ස්ථානයකදී
සතපවන ලද තැනබොරැල්ල කනත්ත සුසානභූමිය
රැකියාවවෛද්‍ය ශිෂ්‍ය
සංවිධානයඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගෙනුම ලැබූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකි. 1981දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහි සටනේ නායකයෙක් විය.[සත්‍යාපනය ඇවැසිය]

මරා දැමීම[සංස්කරණය]

සිගරැට් වලින් පුච්චා, අතේ සහ ඇඟිලිවල නියපොතු ගලවා, යටපතුල් පලා, දෑස් උගුල්ලා වදදී ඇත. පසුව හස දෙපසින් පරාල ඇණ ගසා ඒවාට සවිකල ලණුවකින් වාහනයකට සවිකර වාහනයෙන් ඇදගෙනගොස් මරාදමා තිබුනි. මෙය ශ්‍රී ලංකාවේ වාර්ථාවූ අමානුශිකම මරා දැමීම සේ සැලකේ.

නඩුව[සංස්කරණය]

රත්නපුර අංක 2 මහ උසාවියේදී එවකට සබරගමු පළාත් මහ ඇමතිව ගේ පුත් (වර්තමානයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති) සුසන්ත පුංචිනිලමේ අතුළු පිරිසකට මෙම මිනීමැරීම පිලිබඳ අධි චොදනා ‍ගෙනුකෙරිනි. සාක්ෂි නොමැතිවීම හේතුකොට පසුව චූදිතයන් නිදහස් කෙරිනි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; birthdate නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි