පත්‍රකලාවේදය

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

ලොවපුරා ජනමාධ්‍යවේදීන් සිය රාප්‍යයන් පිළිබදව වාර්තාකරන අතර එක් එක් රජයන්වල ජනමාධ්‍ය ප්‍රතිපත්තතින් එකනෙකට වෙනසය. බොහෝ බටහිර රටවල මාධළ්‍ය නිදහස ලබාදී ඇති අතර මාධ්‍ය අයිතිවාසකම් හා නිදහස සිමා කිරීමක් සිදු නොවී එහෙත් වෙනත් රටවල පත්‍රකලාවේදීන් පළ කරන හෝ පරේක්ෂණ කරුනු සිමා කර හැක.


පොදු උත්සතවය,අපරාද,ස්ථාන,මාධ්‍ය සාකච්චා වලට සහභාගිවීමේ අවස්ථාව මහජන නියෝජිතයක් සහ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සම්මුක සාමචචා පැවැත්වීමේ අවස්ථාව වැනි සාමාන්‍ය ජනයාට නොලෙබෙන අවස්ථා පත්‍රකලා වේදීන්ට හිමි වේ එසේ හිමි විද්නේ රජයකට හෝ එහි ප්‍රතිපත්ති වලට පක්ෂව හෝ විපක්ෂව ජනමතයන් ගොඩ නැගිමට සහ ජනතාව නියෝජනය කිරීමට මාධ්‍ය ඇතැයි පිළිගෙන හැකියාව නිසා මේවා පත්‍රකලාවේදීගේ ෙෙනතික අයිතවාසකම් ද වුවද මගින් සුරක්ෂනය කර නැත. සමහර අවස්ථා වලදී එයට අයතින් ලබා නොදීම පත්‍රකලාවේදනට දඩුවම් පැමිළණවීමට උත්සාහ කිරීමටරජය ක්‍රියා කරයි.


පත්‍රකලාවේදීන්ට නිල බලපත්‍ර ලබාදෙන රජයන් වල එම බලපත්‍ර වල හරහා අයිතිවාසිකම් සහ වගකිම් පැවැරිය හැකි වුවද එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය නිසා රාජ්‍ය මගින් බලපත්‍ර පැවැරීමක් සිදු නොකෙරේ. සමහර ප්‍රාන්ත වල සමහර රාජ්‍ය විමර්ශන වලන් පත්‍රකලාවේනය සුරකිමට නීත පැවතූ රාජ්‍ය එක් එක් ප්‍රාන්තය පත්‍රකලාවේදනය නිර්වචනනය වන ආකාරය වෙනස්වේ. මෙවැන නීතයක් ජාතික මට්ටමෙන් අවශ්‍ය යැයිද අදහසක් නොතබූ ඇත.


සමහර රට වල පත්‍රකලාවේදීන් සෘජුවම රජයෙන් බදවා ගැනිමට,පාලනය කිරීම සහ වාරනය සිදුකෙරේ. තවත්‍ රටවල රාජ්‍ය මාද්‍ය නිදහස සුරෙකෙන්නේ යැයි පැවසුවද, අත්ටඩංගුවට ගැනිම,දේපල විනාශ කිරීම,වධහිංසනය,ඝාතණය ආදී තර්ජන හරහා ඔවුන්ට බලපෑම් එල්ල කරයි.


රාජ්‍ය අතර ගැටුම් හෝ සිවිල් යුද්ධ වාතාරන පත්‍රකලාවේදීන් රජයෙද් ආරක්ෂාවක් බලාපොරොත්තු වීමට අතහරී. ගැටුමක් අතරදී අත්තඩංගුවට ගත් මාධ්‍ය වේදීන්ට සාමාන්‍ය ජනයා ලෙස සලකන අතර ඔවුන්ගේ මවුරටේ රාඡ්‍යට භාර දෙනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=පත්‍රකලාවේදය&oldid=166189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි