පත්‍රකලාවේදනය - ඇගයිම්.
Appearance
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
පත්‍රකලාවේදනය අගය සංවිධාන විශ්විද්‍යාල සහ පදනම්ගනනාවක් අැමරිකා එක්සත් ජන පදයේ ඇත නිව්යෝක් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙ හා ලබා දෙන පුලිට්සර් තේයාගය පුවත් පත්, සගරා හා විකාශන මාධ්‍යන් හ ජනමාද්‍ය වේදය අගයය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පත්‍රකලාවේදනණ සදහා වන උපාදි දාරී පාසල ඇල්ප්‍රඩ් අය ඩිවුපොන්ට් - කොලොම්බියා යුනිවර් සිටි සම්මානය පරිනමන්නේ ගුවන් විදුලි සහ රූපවාහනි ජනමාද්‍ය වේදනය සදහාය. ස්ක්‍රිප්ස් හොවාඩ් පදනම ජාතික ජනමාධ්‍ය , දී සම්මානය අංශ 17 ක් සදහා පරිනමයි. වෘත්තිමය පත්‍රකලාවේදන ගේ සංගමය “ සග්ම ඩෙල්ටා චි ” සම්මානය ජනමාධ්‍ය ඇගයිම සදෙහා පරිනමයි. රූපාවාහනි ජන මාධ්‍ය ඇගයිම සදහා රූපවාහනි කලා සහ විද්‍යා සදහා වන ජාතික ඇකඩමිය සම්මාන පරිනමයි.