පත්‍රකලාවේදනය - ඇගයිම්.

විකිපීඩියා වෙතින්

පත්‍රකලාවේදනය අගය සංවිධාන විශ්විද්‍යාල සහ පදනම්ගනනාවක් අැමරිකා එක්සත් ජන පදයේ ඇත නිව්යෝක් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙ හා ලබා දෙන පුලිට්සර් තේ‍යාගය පුවත් පත්, සගරා හා විකාශන මාධ්‍යන් හ ජනමාද්‍ය වේදය අගයය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පත්‍රකලාවේදනණ සදහා වන උපාදි දාරී පාසල ඇල්ප්‍රඩ් අය ඩිවුපොන්ට් - කොලොම්බියා යුනිවර් සිටි සම්මානය පරිනමන්නේ ගුවන් විදුලි සහ රූපවාහනි ජනමාද්‍ය වේදනය සදහාය. ස්ක්‍රිප්ස් හොවාඩ් පදනම ජාතික ජනමාධ්‍ය , දී සම්මානය අංශ 17 ක් සදහා පරිනමයි. වෘත්තිමය පත්‍රකලාවේදන ගේ සංගමය “ සග්ම ඩෙල්ටා චි ” සම්මානය ජනමාධ්‍ය ඇගයිම සදෙහා පරිනමයි. රූපාවාහනි ජන මාධ්‍ය ඇගයිම සදහා රූපවාහනි කලා සහ විද්‍යා සදහා වන ජාතික ඇකඩමිය සම්මාන පරිනමයි.