Jump to content

නෝර්වීජියානු නොබෙල් කමිටුව

විකිපීඩියා වෙතින්
(නෝවීජියානු නොබෙල් කමිටුව වෙතින් යළි-යොමු කරන ලදි)

නොබෙල් සාම ත්‍යාග ලාභීන් තෝරන කමිටුව නෝර්වීජියානු නොබෙල් කමිටුව නමිවේ. පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව නෝර්වීජියානු පාර්ලිමේන්තුව මගින් පත්කරනු ලැබේ.