නොබෙල් සාම ත්‍යාගය
පෙනුම
| නොබෙල් සාම ත්‍යාගය | |
|---|---|
| Description | සාමය සඳහා කැපීපෙනෙන දායකත්වය |
| Location | ඔස්ලෝ |
| Presented by | ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ බූදලය වෙනුවෙන් නෝර්වීජියානු නොබෙල් කමිටුව |
| First award | 1901 |
| Website | Nobelprize.org |
නොබෙල් සාම ත්‍යාගය, නොබෙල් ත්‍යාග 5න් එකකි. නෝර්වීජියානු නොබෙල් කමිටුව මගින් ත්‍යාගලාභියා තීරණය කෙරේ.