හැරල්ඩ් හැඩ්රාඩා රජ
පෙනුම
(නෝර්වේහී තුන්වන හැරල්ඩ් රජ වෙතින් යළි-යොමු කරන ලදි)
| හැරල්ඩ් හැඩ්රාඩා | |||||
|---|---|---|---|---|---|
එකම නෝර්වේජියානු රජ, "ARALD REX NAR[vegiae]" ලෙසින් හැරල්ඩ් දැක්වෙන කාසියක්. වරද පිළිගත් එඩ්වඩ් රජුගේ කාසියක අනුකරනයක්.[1] | |||||
| නෝර්වේහි රජ | |||||
| රාජ්‍ය සමය | 1046 – 25 සැප්තැම්බර් 1066 | ||||
| පූර්වප්‍රාප්තිකයා | පළමුවන මග්නස් රජ | ||||
| අනුප්‍රාප්තිකයා | දෙවන මග්නස් රජ | ||||
| සම-පාලක | පළමුවන මග්නස් රජ (1047 දක්වා) | ||||
| උපත | ප. 1015 රිංරයික්, නෝර්වේ | ||||
| මරණය | සැප්තැම්බර් 25, 1066 (50–51 වයසැතිව) ස්ටැම්ෆර්ඩ් පාලම, යොර්ක්ෂයර්, එංගලන්තය | ||||
| භූමදානය | ට්රොන්හයිම්; මරිය දේවස්ථානය 12වන සියවස දක්වා, හෙල්සිටි ප්‍රයරි 17වන සියවස දක්වා (කඩා දමන ලදි) | ||||
| වල්ලභයා | කියේව්හී ඊලසිව් බිසව ටෝරා ටෝරබර්ග්ස්ඩැටරර් | ||||
| |||||
| වංශය | හැඩ්රාඩා | ||||
| පියා | සිගුහුඩ් සීර් | ||||
| මව | අස්ටා ගඩ්බ්‍රන්ඩ්ස්ඩෑටර් | ||||
| ආගම | කතෝලික ආගම | ||||
වීරාඛ්‍යානයන්හී හැඩ්රාඩා (හර්ඩ්රාඩි, දළ වශයෙන් "දැඩි කවුන්සල්වරයා" හෝ "තද පාලකයා" ලෙසින් පරිවර්තනය කල හැකි) යන විරුදනාමය ලද හැරල්ඩ් සීගර්ඩ්සන් (පැරණි නෝර්ස්: [හැරල්ඩර් සීගර්ඩර්සන්] Error: {{Lang}}: text has italic markup (help); ප. 1015 – 25 සැප්තැම්බර් 1066) යනු, 1046 සිට 1066 දක්වා නෝර්වේහී රජු (තුන්වන හැරල්ඩ් රජ ලෙසින්) විය.
- ^ ෂීවා (1865) පි. 26