නුවරගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නුවරගල ගම්මානය ශ්‍රී ලංකාවේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත. ගම්මානය කෙළවරින් මහවැලි ගඟ ගලාබසින අතර ඉන් එපිට වස්ගමුව ජාතික උද්‍යානය පිහිටා ඇත. ගම වටා පිහිටි සුන්දර කුඹුරු යායවල්ද එ සඳහා ජලය ගෙන යන වාරි ඇලමාර්ගයන්ගෙන්ද සමන්විත වූ මෙම ගම්මානය වටා දමනේවැව, පිහිටි වැව, මැදගම්පිටිය යන ගම්මානයන් ඇත.

බාහිර සබැදි[සංස්කරණය]

https://maps.google.com/maps/myplaces?vpsrc=6&ctz=-360&ie=UTF8&ll=7.803997,80.996339&spn=0.001289,0.002642&t=h&z=19

"https://si.wikipedia.org/w/index.php?title=නුවරගල&oldid=352626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි