නූර්බානු සුල්තාන්
Appearance
(නුර්බානු සුල්තාන් වෙතින් යළි-යොමු කරන ලදි)
නූර්බානු සුල්තාන් | |||||
---|---|---|---|---|---|
ඕටමන් අධිරාජ්‍යයේ වාලිදේ සුල්තාන් | |||||
නිල කාලය | 15 දෙසැම්බර් 1574 – 7 දෙසැම්බර් 1583 | ||||
පූර්වප්‍රාප්තිකයා | අයිෂේ හෆ්සා සුල්තාන් | ||||
අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
ඕටමන් අධිරාජ්‍යයේ හසේකි සුල්තාන් (අධිරාජකීය බිසව) | |||||
නිල කාලය | 7 සැප්තැම්බර් 1566 – 15 දෙසැම්බර් 1574 | ||||
පූර්වප්‍රාප්තිකයා | හුරෙම් සුල්තාන් | ||||
අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
උපත | සිසිලියා වෙනියර්-බෆෝ හෝ රේචල් හෝ කලේ කර්තනූ ආ. 1525–1530 පාරෝස්, සයික්ලේඩ්ස් දූපත්, හෝ කොර්ෆු, වෙනීස් ජනරජය? | ||||
මරණය | 7 දෙසැම්බර් 1583 (වයස 52–58) බාහ්චි මාලිගය, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය | ||||
භූමදානය | හායා සෝෆියා මස්ජිදය, ඉස්තාන්බුල් | ||||
වල්ලභයා | සෙලීම් II (වි. 1545; මරණය 1574) | ||||
දරුවන් | |||||
| |||||
ආගම | ඉස්ලාම්, මුලින් රෝමානු කතෝලික හෝ යුදෙව් හෝ ග්‍රීක ඕතොඩොක්ස් |
නූර්බානු සුල්තාන් (ඕටමන් තුර්කි: نور بانو سلطان; "ආලෝකයේ රැජින", ආ. 1525[1] – 7 දෙසැම්බර් 1583) යනුවෙන් හැඳින්වෙන්නේ ඕටමන් අධිරාජ්‍යයේ දෙවන සෙලීම් සුල්තාන්වරයාගේ (රාජ්‍ය සමය 1566-1574) අගබිසව ලෙසින් හසේකි සුල්තාන් ධුරය හෙබවූ තැනැත්තියකි. ඇය තෙවන මුරාද් (රාජ්‍ය සමය 1574-1583) සුල්තාන් රජ සමයේ දී වාලිදේ සුල්තාන් (මව් අධිරාජිනිය) ලෙස ද කටයුතු කළා ය. ස්ත්රීන්ගේ සුල්තානය ලෙස හඳුන්වන කාලසීමාවේ විසූ ප්රමුඛ චරිතයක් සේ සැළකේ. විවිධ මූලාශ්‍ර අනුව ඇය වෙනීෂියානු, යුදෙව්[2] හෝ ග්‍රීක[3] සම්භවයක් ඇතිබවට යෝජනා වී ඇත. ඇගේ උපන් නාමය සිසිලියා වෙනියර්-බෆෝ,[4] රේචල්[5] හෝ කලේ කාර්තනූ ලෙස සඳහන් වේ.[6]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EI
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Stanford J. Shaw, History of the Ottoman Empire and modern Turkey, Volume 1, පි. 178, සඳහා ගූගල් බුක්ස්
- ^ Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?
- ^ Godfrey Goodwin, The Private World of Ottoman Women, Saqi Book, ISBN 0-86356-745-2, ISBN 3-631-36808-9, 2001. page 128,
- ^ Valeria Heuberger, Geneviève Humbert, Geneviève Humbert-Knitel, Elisabeth Vyslonzil, Cultures in Colors, page 68. ISBN 3-631-36808-9, 2001
- ^ Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?, Turcica, 24 (1992), pp. 241-259.