නිව්ෆවුන්ඩ්ලන්ත ඩොමීනියන් රාජ්‍යය
පෙනුම
නිව්ෆවුන්ඩ්ලන්තය[1] | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1907–19491 | |||||||||||
ජාතික ගීය: ඕඩ් ටු නිව්ෆවුන්ඩ්ලන්ඩ් | |||||||||||
| තත්ත්වය | ඩොමීනියන් රාජ්‍යය | ||||||||||
| අගනුවර | සෙන්ට් ජෝන්ස් | ||||||||||
| පොදු භාෂාවන් | |||||||||||
| රජය | ව්‍යවස්ථාදායකමය රාජාණ්ඩුව | ||||||||||
| රජ | |||||||||||
• 1907-1910 | හත්වන එඩ්වඩ් රජ (පළමුවන) | ||||||||||
• 1936-1949 | සයවන ජෝර්ජ් රජ (අවසාන) | ||||||||||
| අග්‍රාමාත්‍යවරයා/ පාලන කොමිසමෙහි සභාපතිවරු | |||||||||||
• 1907-1910 | රොබට් බොන්ඩ් (පළමුවන) | ||||||||||
• 1946-1949 | ගෝර්ඩ්න් මැක්ඩොනල්ඩ් (අවසාන) | ||||||||||
| ව්‍යවස්ථාදායකය | මන්ත්‍රණ සභාව | ||||||||||
| ඓතිහාසික යුගය | අන්තර්යුද්ධ කාලසීමාව | ||||||||||
• අර්ධ-ස්වාධීන ඩොමීනියන් | 1907 | ||||||||||
| 11 දෙසැම්බර් 1931 | |||||||||||
| 16 පෙබරවාරි 1934 | |||||||||||
| 31 මාර්තු 1949 | |||||||||||
| ව්‍යවහාර මුදල | නිව්ෆවුන්ඩ්ලන්ත ඩොලරය | ||||||||||
| |||||||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | |||||||||||
1 තත්වාකාරය, 1934 වසරෙහිදී, නිව්ෆවුන්ඩ්ලන්තය විසින් ස්වයං-පාලනය අත්හැරිය නමුදු, 1949 වසරෙහිදී, කැනඩාව හා එක් වන තුරු, නීති ප්‍රකාර ස්වාධීන ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් පැවතිණි.
| |||||||||||
නිව්ෆවුන්ඩ්ලන්තය යනු, 1907 වසරෙහි සිට 1949 වසර දක්වා පැවති, බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයකි. මෙම ඩොමීනියන් රාජ්‍යය පිහිටියේ වයඹ දිග උතුරු ඇමරිකාවෙහි අත්ලාන්තික් වෙරළ ඔස්සේ වන අතර, නිව්ෆවුන්ඩ්ලන්ත දිවයින සහ මහාද්වීපික මහා භූමිප්‍රදේශයෙහි ලැබ්‍රඩෝරය වෙතින් සමන්විත විය. ඩොමීනියන් රාජ්‍යය තත්ත්වය ලබා ගැනුමට පෙර, නිව්ෆවුන්ඩ්ලන්තය, බ්‍රිතාන්‍ය කොලනියක් වූ අතර, 1855 වසරෙහි සිට ස්වයං-පාලනයක් ගෙන ගියේය.