නිල්ල සොයා

විකිපීඩියා වෙතින්
නිල්ල සොයා
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවඊ.එම්.ජී එදිරිසිංහ
නිශ්පාදනයපියසේන ද සිල්වා(සමරසිංහ චිත්‍රපට)
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයලාල් දිසානායක සහය :- ස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් දසනායක
Production
company
ලංකා චිත්‍රාගාරය විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 12, 1976 (1976-11-12) (සැවෝයි)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

'නිල්ල සොයා යනු 1976දී තිරගත වූ සේන සමරසිංහයන්ගේ චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත සංඛ්‍යාව - 06

  1. යෞවන උයනේ පියුම් තටාකේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (සෝමපාල ලීලානන්ද)
  2. නිල්ල නඟන ස්වර්ණ කිකිණි – මිල්ටන් මල්ලවආරච්චිසහ පිරිස (සෝමපාල ලීලානන්ද)
  3. පෙම් පෙම් නද පාවේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් (සෝමපාල ලීලානන්ද)
  4. මියුරු පෙම් මදිරාවේ - මිල්ටන් මල්ලවආරච්චි (කරුණාරත්න අබේසේකර))
  5. සිටු මැදුරේ හෝ පුංචි පැලේ - ඇන්ජලින් (සෝමපාල රත්නායක)
  6. කෙල්ලේ මා ආදර කෙල්ලේ - මිල්ටන් මල්ලවආරච්චි (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
  • කැමරා සහාය – ඒ. අයි. තුවන්කිචිල්, ජී. නන්දසේන, ඇන්ටන් පෙරේරා
  • වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
  • කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරසිංහ, ලයනල් සිල්වා
  • නැටුම් නිර්මාණය - සිරිල් අමරසිංහ, ස්පිරෝ ඈන්ඩ් සෙලීනා
  • නැටුම් කණ්ඩායම් – නන්දපාල කලායතනය, ගැමුණුවීර කලායතනය
  • සටන් – ඩී. ඒ. වෙල්ගම, උපතිස්ස පෙරේරා, කනිෂ්ක ජයසිංහ
  • ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ, සාගර ටේලර්ස්, හර්කියුලිස් ටේලර්ස්
  • නිෂ්පාදන විධායක - සරත් එම්. රණවක
  • නිෂ්පාදන කළමනාකරු - කමල් සමරසිංහ
  • ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
  • ශබ්ද සහාය – එස්. පී. බාලසුබ්‍රමනියම්, ජෝර්ජ් මනතුංග, මර්වින් රුද්‍රිගු
  • රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
  • රසායනාගාර සහාය – එස්. එම්. සමරසිංහ, එස්. කමල්ඩීන්, තෝමස් ප්‍රනාන්දු
  • නිෂ්චල ඡායාරූප – තිලක් වේහැල්ල
  • නාමාවලිය – ගාමිණී සමරවීර

ප්‍රදර්ශනය[සංස්කරණය]

මංගල දර්ශනය – රාජ්‍ය ආරක්ෂක උප ඇමැති ලක්ෂ්මන් ජයකොඩි, මන්ත්‍රී ආනන්ද සිරිසේන සහ නළු නිළියන් ප්‍රධානව සැවොයි සිනමා ශාලාවේ දී සවස 6.00 ට පැවැත්විණි. ප්‍රදර්ශනය – හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී.

"https://si.wikipedia.org/w/index.php?title=නිල්ල_සොයා&oldid=374906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි