Jump to content

නිරෝෂා විරාජිනී

විකිපීඩියා වෙතින්
Nirosha Virajini
උපත13 ජනවාරි 1973 (1973-01-13) (වයස 51)
රැකියාවSinger, musician and music director
කලත්‍රයා(යන්)Nalinda Sampath (m. 2000; div. 2005)[2]
Yasantha Nimalatheja (m. 2009)
වෙබ් අඩවියwww.niroshavirajini.lk

විරාජිනී ලලිත්‍යා ද සිල්වා, සැවොම දන්නා ලෙස නිරෝෂා විරාජිනී යනු ශ්‍රී ලාංකීය සම්මානලාභී ගායිකාවකි.[3] වසර 23 කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරියකි.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

නිරෝෂා උපන්නේ 1973 ජනවාරි 13 වැනිදාය. ඇය ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපන් තැනැත්තියකි.[1] ඇය 2000 දී නලින්ද සම්පත් සමඟ විවාහ වූ නමුත් 2005 දී මෙම යුවළ දික්කසාද විය.[2] ඇය 2009 දී යසන්ත නිමලතේජා සමඟ විවාහ විය.

වෘත්තීය

[සංස්කරණය]

නිරෝෂා සිංහල, දෙමළ, හින්දි සහ මලයාලම් යන භාෂාවලින් ගීත ගායනා කර ඇත.

සම්මාන සහ ගෞරව

[සංස්කරණය]

2000, 2002, සහ 2016 වසර වලදී ඇය "රාජ්‍ය සේවය පිනිසයි" සහ "කිණිහිරිය මල්" චිත්‍රපටවල පසුබිම් ගායිකාවක් ලෙස කළ දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මාන සහ සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.[4]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ a b "Nirosha Virajini". FM Derana. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "fmderana" defined multiple times with different content
  2. ^ a b Marasinghe, Sandasen (30 April 2005). "Court gives judgement in favour of Nirosha Virajini". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "nir2" defined multiple times with different content
  3. ^ Perera, Mahes (1 May 2005). "A star in the music galaxy". Sunday Observer. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016.
  4. ^ Gamage, Anjana (27 April 2005). "Tharu Aes Dahasak brings Nirosha's mellifluous voice". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 4 September 2016.
"https://si.wikipedia.org/w/index.php?title=නිරෝෂා_විරාජිනී&oldid=548958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි