නිදහස් අනුස්මරණ ශාලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නිදහස් අනුස්මරණ ශාලාව
Independence Memorial Hall
இலவச நினைவு மண்டபம்
Independence Commemoration Hall.jpg
නිදහස් අනුස්මරණ ශාලාව
සාමාන්‍ය තොරතුරු
පිහිටීමකුරුඳු වත්ත, කොළඹ
ඉදිකිරීම් ආරම්භ වූයේ4 පෙබරවාරි 1949[1]
සමාප්තිය1953
හිමිකරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තාක්ෂණික තොරතුරු
මහල් වර්ගඵලය10,000 වර්ග. අඩි
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාටොම් නෙවිල් වයින්-ජෝන්ස්
වෙනත් සැලසුම්කරුවන්ෂර්ලි ද අල්විස්

නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Independence Square". Ministry of Cultural Affairs. Retrieved 7 July 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_අනුස්මරණ_ශාලාව&oldid=427838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි