Jump to content

නිජබිම

විකිපීඩියා වෙතින්

යම් ජාතියක සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධයක් පවතින ප්‍රදේශය සංකල්පයක් ලෙස එම ජාතියේ නිජබිම ලෙස හැඳින්වේ. යම් ජාතකත්වයක් ආරම්භවූ රට එම ජාතිකත්වයේ මවුබිමවේ යන්න තවත් සංකල්පයකි.

"https://si.wikipedia.org/w/index.php?title=නිජබිම&oldid=664863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි