Jump to content

සාකච්ඡාව:නිජබිම

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by Singhalawap

මේ පිළිබඳ ගැටළුවක් ඇත. නිජ බිම වන්නේ තමන් උපන් රට නොවේද? පඞුවස්දෙව් රජු ඉන්දියාවෙන් පැමිණියෙකි. ඔහුගේ බිරියද එසේ විය. එවිට ඔවුන්ගේ පුතුන් දසදෙන හා දියණිය චිත්‍රා යන්නන්ගේ නිජ බිම මෙම ලිපිය පරිදී ලංකාව නොවේ. එවිට ඔවුන්ගෙන් පැවතෙන කිසිවකුගේ නිජබිම ලංකාව නොවේ. ---ශ්වෙත (talk) 03:44, 31 ජනවාරි 2013 (යූටීසී)Reply

ශ්‍රී ලංකාවට කිසියම් රටකින් යුවලක් පැමි‍ණේ යැයි සිතන්න. එම යුවල හට ශ්‍රී ලංකාවේදී දරුවන් ලැබේ. මෙම ලිපිය අනුව එම දරුවන්ගේ නිජබිම ශ්‍රී ලංකාව නොවේ. එවුන් ආවාහ විවාහ වන්නේ එලෙසින් වෙනත් රටකදී මෙහි පැමිණි ශ්‍රී ලංකාවේ උපන් අයවළුන් හා නම් (ඔවුන්ගේ නිජ බිම ශ්‍රී ලංකාව නොවේ) එවන් විවාහයකින් ලැබෙන දරුවන්ගේ නිජ බිම ශ්‍රී ලංකාවද ? වෙනත් රටක්ද? -- ශ්වෙත (talk) 03:52, 31 ජනවාරි 2013 (යූටීසී)Reply
ඔබ හරි ශ්වෙත , එම අර්ථදැක්වීම පිලිගත නොහැකියි.Singhalawap (talk) 08:28, 31 ජනවාරි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නිජබිම&oldid=360963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි