නික් හර්බට්
Appearance
නික් හර්බට් | |
---|---|
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා | |
තනතුර දරමින් 13 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ඩේවිඩ් හැන්සන් (ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීම, අපරාධ සහ පොලිස් කටයුතු) |
අනුප්‍රාප්තිකයා | ඩේමියන් ග්‍රීන් |
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 19 ජනවාරි 2009 – 11 මැයි 2010 | |
Leader | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | පීටර් ඒන්ස්වර්ත් |
අනුප්‍රාප්තිකයා | හිලරි බෙන් |
අධිකරණය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 2 ජූලි 2007 – 19 ජනවාරි 2009 | |
Leader | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ඔලිවර් හිල්ඩ් |
අනුප්‍රාප්තිකයා | ඩොමිනික් ග්‍රීව් |
අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 5 මැයි 2005 | |
පූර්වප්‍රාප්තිකයා | හවර්ඩ් ෆ්ලයිට් |
බහුතරය | 16,691 (29.9%) |
පුද්ගලික තොරතුරු | |
උපත | නිකලස් ල කෙන් හර්බට් 7 අප්‍රේල් 1963 කේම්බ්‍රිජ්, එංගලන්තය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
Domestic partner | ජේසන් ඊඩ්ස් |
උගත් ශාස්ත්‍රාලය | මැග්ඩලන් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ් |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
නිකලස් ල කෙන් "නික්" හර්බට් (උපත 7 අප්‍රේල් 1963) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයෙක් සහ අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. 2010-2012 දක්වා, පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වෙමින්, ඔහුගේ සේවය ස්වදේශ කටයුතු කාර්යාලය සහ අධිකරණ අමාත්‍යාංශය අතර බෙදී යෙදවීය.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "'ඉක්වලිටි' වෝස් සෙඩ් සෝ ඕෆ්ටන් ඉට් බිකේම් ඈස් බෲස්ඩ් ඈස් ඇන් ඕල්ඩ් පීච්". ඩේලි මේල් (ලන්ඩනය). http://www.dailymail.co.uk/news/article-2274116/Equality-said-bruised-old-peach.html.
- ^ "මිනිස්ටර්ස් ඔෆ් ස්ටේට් – මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස්". Justice.gov.uk. සම්ප්‍රවේශය 15 මැයි 2010.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හවර්ඩ් ෆ්ලයිට් |
අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2005–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
දේශපාලන පදවි | ||
පූර්වප්‍රාප්තිකයා ඔලිවර් හිල්ඩ් |
අධිකරණය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් 2007–2009 |
අනුප්‍රාප්තිකයා ඩොමිනික් ග්‍රීව් |
පූර්වප්‍රාප්තිකයා පීටර් ඒන්ස්වර්ත් |
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් 2009–2010 |
අනුප්‍රාප්තිකයා හිලරි බෙන් |
පූර්වප්‍රාප්තිකයා ඩේවිඩ් හැන්සන් ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීම, අපරාධ සහ පොලිස් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස |
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා 2010–2012 |
අනුප්‍රාප්තිකයා ඩේමියන් ග්‍රීන් |
ප්‍රවර්ග:
- 1963 උපත්
- මැග්ඩලන් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ් හී උපාධිධරයෝ
- කොන්සර්වේටිව් පක්ෂය (එරා) පාමවරුන්
- පුරුෂ-සමලිංගික දේශපාලනඥයෝ
- එංගලන්තයේ එල්ජීබීටී දේශපාලනඥයෝ
- ජීවත්වන්නෝ
- ඉංග්‍රීසි මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- එක්සත් රාජධානියෙහි රාජාධිකරණයෙහි සාමාජිකයෝ
- හැලිබරි ඇන්ඩ් ඉම්පීරියල් සර්විස් ශාස්ත්රාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයෝ
- අරුන්ඩුල් හී ජීවත්වූවෝ
- එරා පාමවරුන් 2005–10
- එරා පාමවරුන් 2010–15
- එරා පාමවරුන් 2015–20