නික් හර්බට්

විකිපීඩියා වෙතින්
නික් හර්බට්
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා
තනතුර දරමින්
13 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයා ඩේවිඩ් හැන්සන් (ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීම, අපරාධ සහ පොලිස් කටයුතු)
අනුප්‍රාප්තිකයාඩේමියන් ග්‍රීන්
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
19 ජනවාරි 2009 – 11 මැයි 2010
Leaderඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාපීටර් ඒන්ස්වර්ත්
අනුප්‍රාප්තිකයාහිලරි බෙන්
අධිකරණය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
2 ජූලි 2007 – 19 ජනවාරි 2009
Leaderඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාඔලිවර් හිල්ඩ්
අනුප්‍රාප්තිකයාඩොමිනික් ග්‍රීව්
අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
5 මැයි 2005
පූර්වප්‍රාප්තිකයාහවර්ඩ් ෆ්ලයිට්
බහුතරය16,691 (29.9%)
පුද්ගලික තොරතුරු
උපත
නිකලස් ල කෙන් හර්බට්

7 අප්‍රේල් 1963 (1963-04-07) (වයස 61)
කේම්බ්‍රිජ්, එංගලන්තය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
Domestic partnerජේසන් ඊඩ්ස්
උගත් ශාස්ත්‍රාලයමැග්ඩලන් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ්
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

නිකලස් ල කෙන් "නික්" හර්බට් (උපත 7 අප්‍රේල් 1963) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයෙක් සහ අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. 2010-2012 දක්වා, පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වෙමින්, ඔහුගේ සේවය ස්වදේශ කටයුතු කාර්යාලය සහ අධිකරණ අමාත්‍යාංශය අතර බෙදී යෙදවීය.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "'ඉක්වලිටි' වෝස් සෙඩ් සෝ ඕෆ්ටන් ඉට් බිකේම් ඈස් බෲස්ඩ් ඈස් ඇන් ඕල්ඩ් පීච්". ඩේලි මේල් (ලන්ඩනය). http://www.dailymail.co.uk/news/article-2274116/Equality-said-bruised-old-peach.html. 
  2. "මිනිස්ටර්ස් ඔෆ් ස්ටේට් – මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස්". Justice.gov.uk. සම්ප්‍රවේශය 15 මැයි 2010.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
හවර්ඩ් ෆ්ලයිට්
අරුන්ඩුල් ඇන්ඩ් සවුත් ඩවුන්ස් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

2005–වර්තමානය
වත්මන් තනතුරුධාරි
දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
ඔලිවර් හිල්ඩ්
අධිකරණය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
2007–2009
අනුප්‍රාප්තිකයා 
ඩොමිනික් ග්‍රීව්
පූර්වප්‍රාප්තිකයා
පීටර් ඒන්ස්වර්ත්
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
2009–2010
අනුප්‍රාප්තිකයා 
හිලරි බෙන්
පූර්වප්‍රාප්තිකයා
ඩේවිඩ් හැන්සන්
ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීම, අපරාධ සහ පොලිස් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා
2010–2012
අනුප්‍රාප්තිකයා 
ඩේමියන් ග්‍රීන්
"https://si.wikipedia.org/w/index.php?title=නික්_හර්බට්&oldid=337006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි