ඩේමියන් ග්‍රීන්
Appearance
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා | |
---|---|
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2012 – 14 ජූලි 2014 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | නික් හර්බට් |
අනුප්‍රාප්තිකයා | මයික් පෙනිං |
ආගමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා | |
තනතුර දරමින් 13 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ෆිල් වූලාස් (දේශසීමා සහ ආගමන කටයුතු) |
අනුප්‍රාප්තිකයා | මාක් හාපර් |
ගමනාගමන කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 11 නොවැම්බර් 2003 – 8 සැප්තැම්බර් 2004 | |
Leader | මයිකල් හවඩ් |
පූර්වප්‍රාප්තිකයා | ටිම් කොලින්ස් |
අනුප්‍රාප්තිකයා | ටිම් ඉයෝ (පරිසරය සහ ගමනාගමනය) |
අධ්‍යාපන කටයුතු සහ නිපුණතා පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 18 සැප්තැම්බර් 2001 – 11 නොවැම්බර් 2003 | |
Leader | ඉයන් ඩන්කන් ස්මිත් |
පූර්වප්‍රාප්තිකයා | තිරීසා මේ (අධ්‍යාපනය සහ සේවා නියුක්තිය) |
අනුප්‍රාප්තිකයා | ටිම් ඉයෝ |
ඇෂ්ෆර්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 2 මැයි 1997 | |
පූර්වප්‍රාප්තිකයා | කීත් ස්පීඩ් |
බහුතරය | 17,297 (31.3%) |
පුද්ගලික තොරතුරු | |
උපත | ඩේමියන් හවඩ් ග්‍රීන් 17 ජනවාරි 1956 බැරී, වේල්සය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
කලත්‍රයා | අලීෂා කොලින්සන් |
උගත් ශාස්ත්‍රාලය | බෙලියල් ශාස්ත්‍රාලය, ඔක්ස්ෆර්ඩ් |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඩේමියන් හවඩ් ග්‍රීන් (උපත 17 ජනවාරි 1956) යනු, ඇෂ්ෆර්ඩ් සඳහා, 1997 වසරෙහි සිට, කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් සේවය කල, බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකි. 2008 නොවැම්බරයේදී ඔහු ජාතික අවධානයට ලක් වූයේ, අත්අඩංගුවට පත්ව ඔහුගේ පාර්ලිමේන්තු කාර්යාලය පොලීසිය විසින් වැටලීමෙන් පසුවය.[1] පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග වැදීමට පෙර, ග්‍රීන්, චැනල් 4 හී ව්‍යාපාරික සංස්කාරක විය.[2] 2014 ජූලි 14 දක්වා, ඔහු පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විය.
- ^ "සීනියර් ටෝරි ඇරෙස්ටඩ් ඕවර් ලීක්ස්". බීබීසී නිවුස්. 28 නොවැම්බර් 2008. http://news.bbc.co.uk/1/hi/uk_politics/7753557.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 දෙසැම්බර් 2008.
- ^ වොට්, නිකොලාස් (27 නොවැම්බර් 2008). "වන්-නේෂන් ටෝරි හූ බිකේම් නෝන් ඈස් වන් ඔෆ් වෙස්ට්මිනිස්ටර්ස් ටොප් ස්ලෝත්ස්". ද ගාඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/politics/2008/nov/27/damian-green-profile. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 නොවැම්බර් 2008.