Jump to content

නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක්

විකිපීඩියා වෙතින්
නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක්
County
County of Nassau
Hempstead House, part of Sands Point Preserve, on Nassau County's Gold Coast, home to some of the world's most expensive real estate
Flag of නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක්
Flag
Seal of නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක්
Seal
Map of නිව්යෝර්ක් highlighting නැසූ ප්‍රාන්තය
Location in the U.S. state of නිව්යෝර්ක්
Map of the United States highlighting නිව්යෝර්ක්
නිව්යෝර්ක්'s location in the U.S.
Founded1899
Named forHouse of Nassau
SeatMineola
Largest townHempstead
Area
 • Total453 sq mi (1,173 km2)
 • Land285 sq mi (738 km2)
 • Water169 sq mi (438 km2), 37
Population
 • (2020)1,395,774
 • Density4,897.45/sq mi (auto/km²)
Area code(s)516, 363
Congressional districts2nd, 3rd, 4th
Time zoneEastern: UTC-5/-4
Websitenassaucountyny.gov
Footnotes: Population is 2020 official census
Map
Interactive map of Nassau County, New York
Manhasset Bay, as seen on a map from 1917

නැසූ කවුන්ටි (ඉංග්‍රීසි:  Nassau County, /ˈnæsɔː/ NASS-aw), යනු ලොන්ග් අයිලන්ඩ් හි පිහිටා ඇති උප නාගරික කවුන්ටියක් වෙයි. 2020 එක්සත් රාජ්‍ය සංගණනයට අනුව, මෙහි ජනගහණය 1,395,774 වෙයි. ඒ අනුව නිව්යෝක් රාජ්‍යයේ හයවන (6) වැඩිම ජනගණය සහිත කවුන්ටිය ලෙස දැක්විය හැකිය.[1]

භූගෝලීය ලක්ෂණ

[සංස්කරණය]
Nighttime aerial view of much of the density of Nassau County, from the west-northwest; Hempstead is in the center, with roads projecting out in various directions; bridges to Jones Beach Island are at the upper right. The Grand Central ParkwayCross Island Parkway interchange, barely visible at the lower left, is just outside the county, within Queens.
An aerial photo of the greenery of the North Shore of Nassau County, looking west. The Cow Neck Peninsula is visible as the first peninsula at the center, with Manhasset Bay immediately above it and Hempstead Harbor immediately below it.

එක්සත් රාජ්‍ය සංගණන කාර්යාංශයට අනුව, කවුන්ටියේ මුළු වපසරිය 453.2 square miles (1,174 km2) වෙයි. ඉන් 284.7 square miles (737 km2) ගොඩබිම වන අතර 168.5 square miles (436 km2) එනම් 37% ක් ජලය වෙයි.[2]

The Village of Freeport on Baldwin Bay

දේශගුණය

[සංස්කරණය]
Climate data for Mineola, New York
Month Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec Year
Record high °F (°C) 71
(22)
73
(23)
85
(29)
94
(34)
97
(36)
101
(38)
105
(41)
104
(40)
100
(38)
90
(32)
83
(28)
76
(24)
105
(41)
Mean daily maximum °F (°C) 39
(4)
43
(6)
50
(10)
61
(16)
70
(21)
80
(27)
85
(29)
83
(28)
76
(24)
65
(18)
55
(13)
45
(7)
63
(17)
Mean daily minimum °F (°C) 26
(−3)
28
(−2)
34
(1)
42
(6)
51
(11)
61
(16)
66
(19)
65
(18)
58
(14)
48
(9)
40
(4)
31
(−1)
46
(8)
Record low °F (°C) −10
(−23)
−7
(−22)
3
(−16)
13
(−11)
32
(0)
43
(6)
50
(10)
48
(9)
38
(3)
27
(−3)
10
(−12)
−1
(−18)
−10
(−23)
Average precipitation inches (mm) 3.62
(92)
3.17
(81)
4.35
(110)
4.15
(105)
3.90
(99)
3.85
(98)
4.40
(112)
3.72
(94)
3.91
(99)
4.08
(104)
3.73
(95)
3.82
(97)
46.7
(1,186)
Source: The Weather Channel[3]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "QuickFacts Nassau County, New York". United States Census Bureau. January 31, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 16, 2023.
  2. ^ "2010 Census Gazetteer Files". United States Census Bureau. August 22, 2012. May 19, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 6, 2015.
  3. ^ "Monthly Averages for Mineola, NY (11501)". weatherco.com. The Weather Channel. සම්ප්‍රවේශය July 12, 2015.

භාහිර සබැඳි

[සංස්කරණය]

ඛණ්ඩාංක: 40°44′N 73°38′W / 40.733°N 73.633°W / 40.733; -73.633