නාග මාපිලා
පෙනුම
(නාග මාපිිලා වෙතින් යළි-යොමු කරන ලදි)
| නාග මාපිලා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Colubridae |
| උපකුලය: | Colubrinae |
| ගණය: | 'Boiga' |
| විශේෂය: | ''B. forsteni'' |
| ද්වීපද නාමය | |
| Boiga forsteni | |
| Synonyms | |
|
Triglyphodon forsteni Duméril, Bibron, & Duméril, 1854 | |
ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.
නාමය
[සංස්කරණය]බැලූ බැල්මට (පෙනය නොකර සිටින) නාගයෙකු පෙනෙන බැවින් නාග මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.