Jump to content

නාගයා

විකිපීඩියා වෙතින්
(නයා වෙතින් යළි-යොමු කරන ලදි)
නාගයා
නාගයා ගේ පෙණය
නාගයා

පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්‍ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.තම ශරීරයෙන් 3 න් 2 ක් පමණ එසවිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=නාගයා&oldid=712775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි