Jump to content

නාග මාපිලා

විකිපීඩියා වෙතින්
නාග මාපිලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
උපකුලය: Colubrinae
ගණය: 'Boiga'
විශේෂය: ''B. forsteni''
ද්වීපද නාමය
Boiga forsteni
පර්යාය නාම

Triglyphodon forsteni Duméril, Bibron, & Duméril, 1854
Dipsas forsteni Jan, 1863
Dipsadomorphus forsteni(i) Boulenger, 1896

ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.

බැලූ බැල්මට (පෙනය නොකර සිටින) නාගයෙකු පෙනෙන බැවින් නාග මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=නාග_මාපිලා&oldid=358957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි