නෆ්ටාලි බෙනට්
පෙනුම
නෆ්ටාලි බෙනට් | |
|---|---|
| ගොනුව:Naftali-Bennett.jpg 2013 වසරෙහිදී බෙනට් | |
| 13වන ඊශ්‍රායෙල අග්‍රාමාත්‍යවරයා | |
| තනතුර දරමින් 13 ජූනි 2021 | |
| ජනාධිපතිවරයා | රුවෙන් රිව්ලින් |
| විකල්ප | යයීර් ලාපීඩ් |
| පූර්වප්‍රාප්තිකයා | බෙන්ජමින් නෙතනියාහූ |
| අමාත්‍ය තනතුරු | |
| 2013–2015 | ආර්ථික කටයුතු අමාත්‍යවරයා |
| ආගමික සේවා අමාත්‍යවරයා | |
| 2013–2019 | ඩයසපෝරා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා |
| 2015–2019 | අධ්‍යාපන අමාත්‍යවරයා |
| 2019–2020 | ආරක්ෂක අමාත්‍යවරයා |
| ක්නෙසට් තුල නියෝජනය කරන පිල | |
| 2013–2018 | ද ජුවිෂ් හෝම් |
| 2018–2019 | නිව් රයිට් |
| 2019 | යමීනා |
| 2019–2020 | නිව් රයිට් |
| 2020–වර්තමානය | යමීනා |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 25 මාර්තු 1972 හයිෆා, ඊශ්‍රායෙලය |
| දේශපාලන පක්ෂය | නිව් රයිට් (2018–වර්තමානය) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් |
|
| කලත්‍රයා | |
| ළමයි | 4 |
| පදිංචිය(s) | රානනා, ඊශ්‍රායෙලය |
| උගත් ශාස්ත්‍රාලය | ජෙරුසලෙම් හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය |
| රැකියාව |
|
| වෙබ් අඩවිය | naftalibennett.co.il/ |
| Military service | |
| ශාඛාව/සේවාව | ඊශ්‍රායෙල ආරක්ෂක හමුදා |
| සේවා කාලය | 1990–1996 |
| නිලය | රාව් සෙරන් (මේජර්වරයා) |
| ඒකකය | සැකිල්ල:තිරස් ලැයිස්තුව |
| සටන්/ යුද්ධ | |
නෆ්ටාලි බෙනට් (හෙබ්‍රෙව්: נַפְתָּלִי בֶּנֶט, උපත 25 මාර්තු 1972) යනු 13වන සහ වර්තමාන ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙසින් 2021 ජූනි 13 දින සිට පත්වී ඇති ඊශ්‍රායෙල දේශපාලනඥයෙකි.