නවලෝක රෝහල
පෙනුම
| නවලෝක රෝහල | |
|---|---|
| නවලෝක හොස්පිටල්ස් පීඑල්සී | |
![]() | |
| භූගෝලීය දත්ත | |
| පිහිටුම | කොළඹ, ශ්‍රී ලංකාව |
| සංවිධානය | |
| උපස්ථාන පද්ධතිය | පුද්ගලික |
| අරමුදල් | ලාභ අරමුණු |
| රෝහල් වර්ගය | පොදු |
| ඉතිහාසය | |
| ආරම්භ කෙරිණි | 1985 |
| Links | |
| වෙබ් අඩවිය | nawaloka.com |
නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික රෝහලකි.
අතීතය
[සංස්කරණය]දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස විසින් ක්‍රි.ව. 1985 වසරේදී මෙම රෝහල පිහිටුවන ලදී.
