නවක වදය
(නවකවදය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
නවක පුද්ගලයෙකු හෝ සමූහයක්, සාමාජීය කණ්ඩායමක් තුලට ප්‍රවේශකර ගැනීමේදී සිදුකරනු ලබන විධික්‍රම සහ පිළිවෙත් (හිරිහැර කිරීම, අපහාස කිරීම, බැණ වැදීම වැනි), නවක වදය ලෙස හැඳින්වෙයි. මෙය බොහෝ විට උසස් අධ්‍යාපන ආයතනයන්හී දැක ගත හැකිවෙයි.
වදන්[සංස්කරණය]
සිංහල[සංස්කරණය]
සිංහල බසින් සැමවිටම නවකවදය හෝ නවක වදය ලෙස භාවිතාවේ.
වෙනත්[සංස්කරණය]
- අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි : හේසිං
- ඔස් ට්‍රේලියානු ඉංග්‍රීසි : බැස්ටාඩයිසේශන්
- දකුණු ආසියා ඉංග්‍රීසි : රැගිං (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව)
- ලන්දේසි: ඩෘෘපිං
විශය පථය[සංස්කරණය]
වත්මන් සිසුන් විසින් නවක සිසුන් වෙත හිරිහැර සිදු කිරීම, ඇමක් ලෙස යොදා ගැනීම නවක වදයේදී සිදුවෙයි. නවක සිසුන් මානසික හෝ ශාරීරික අඩන්තේට්ටමට ලක්වන බොහෝ අවස්ථාවන්හී මෙය උග්‍ර තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා බහුලය.[1][2]
මතභේද[සංස්කරණය]
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "නිව්ස්ලෙටර්" (PDF). සොසයිටි අගේයින්ස්ට් වයලන්ස් ඉන් එඩියුකේෂන්. පෙබරවාරි 2008.
- ↑
"ඇප්‍රෝච් ඔෆ් jadavpur යුනිවර්සිටි ටුවර්ඩ්ස් රැගිං" (PDF). Jadavpur යුනිවර්සිටි. 2008-09. Check date values in:
|date=
(help)
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
නවක වදය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |