නයෝමි කැම්බෙල්

විකිපීඩියා වෙතින්
නයෝමි කැම්බෙල්
Naomi Campbell
කැම්බෙල් 2015 Baile da AmfAR හී
උපත
නයෝමි එලෙයින් කැම්බෙල්

22 මැයි 1970 (1970-05-22) (වයස 53)
ස්ට්‍රීතම්, ලන්ඩන්, එංගලන්තය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
රැකියාවනිරූපිකාව
සක්‍රීය වසර1987–වර්තමානය
නිරූපක තොරතුරු
උස5 ft 9 in (1.75 m)[1]
කළමනාකරුනිව්යෝර්ක් මොඩ්ල්ස් (එජ)
සීඒඒ (ගෝලීය)

නයෝමි කැම්බෙල් (22 මැයි 1970)[2] යනු බ්‍රිතාන්‍ය ජාතික සුපිරි නිරූපිකාවක සහ නිළියක වේ. වයස අවුරුදු 15දී නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය 1980 සහ 1990 දශකයන්හී වඩාත් පිළිගැනුම සහ ඉල්ලුම සහිත නිරූපිකාවන් තිදෙනා අතර[3] සහ ඇගේ පරම්පරාවෙහි ප්‍රකාශයට පත් සුපිරි නිරූපිකාවන් සයදෙනා අතුරින් අයෙකු විය.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. නයෝමි කැම්බෙල්'ස් 1990 සෙඩ් කාඩ්: "ෆැෂන් මොඩ්ල් ඔෆ් ද පාස්ට් – කොම්ප් කාර්ඩ්ස්". ද ෆැෂන් ස්පොට්. සම්ප්‍රවේශය 21 ජූනි 2014.
  2. "නයෝමි කැම්බෙල් බයොග්‍රැෆි". බයොග්‍රැෆි.කොම්. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2014.
  3. "වෝග්පීඩියා – ක්‍රිස්ටි ටර්ලින්ග්ටන්". වෝග්. 22 ජනවාරි 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 මැයි 2011.
  4. Stein, Joel (9 නොවැම්බර් 1998). "ද ෆෝල් ඔෆ් ද සුපර්මොඩ්ල්". ටයිම්. ටයිම්, ඉන්තොපරේෂන්. ISSN 0040-781X. 2007-11-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 මැයි 2011.
"https://si.wikipedia.org/w/index.php?title=නයෝමි_කැම්බෙල්&oldid=592365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි