නයිට්‍රජන් තිර කිරීම

විකිපීඩියා වෙතින්
අකුණු ගැසීම, ස්වභාවිකව නයිට්‍රජන් තිර කිරීම සිදුවන එක් අවස්ථාවකි.
නයිට්‍රජන් චක්‍රය

වායුගෝලයේ ඇති නයිට්‍ර්ජන්, නයිට්‍රජනීය සංයෝග බවට පත්කිරීම නයිට්‍රජන් තිර කිරීම හෝ නයිට්‍රජන් උපයෝගීකරණය (ඉංග්‍රීසි:  Nitrogen fixation) නම් වේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පරිසරය හා ජීවීන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා" (PDF). සම්ප්‍රවේශය 2019-04-04.
"https://si.wikipedia.org/w/index.php?title=නයිට්‍රජන්_තිර_කිරීම&oldid=481960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි