නමිබ්
පෙනුම
| නමිබ් | |
|---|---|
මෝඩිස් උපකරණය භාවිතයෙන් ලබාගත් නමිබ් කාන්තාරයෙහි රූපයක් | |
නමිබ් කාන්තාරයෙහි දළ සීමා | |
| දිග | 1,600 km[convert: unknown unit] |
| පළල | 50–160 km[convert: unknown unit] |
| සරිය | 160,000 km2 (62,000 sq mi) |
| භූගෝලය | |
| රටවල් | නැමිබියාව, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව |
| ගංගා | List
|
| නිල නාමය | නබිබ් වැලි මුහුද |
| නිර්ණායකය | ස්වභාවික: vii, viii, ix, x |
| මූලාශ්‍ර | 1430 |
| අභිලේඛනය | 2013 (37 වන සැසිය) |
| භූමිය | 3,077,700 හෙක් |
| අවරෝධක කලාපය | 899,500 හෙක් |
නමිබ් (පෘතුගීසි: නමීබ්) යනු දකුණු අප්‍රිකාවෙහි වෙරළාශ්‍රිත කාන්තාරයකි. කූකොකොවබ් සම්භවයක් සහිත නමිබ් යන නමෙහි අර්ථය "පුළුල් ස්ථානය" යන්නයි. පුළුල්තම අර්ථකථනය අනුවම, ඇන්ගෝලාව, නැමිබියාව, සහ දකුණු අප්‍රිකාව යන රටවල අත්ලාන්තික් වෙරළ ඔස්සේ පැතිරෙන නමිබ් කාන්තාරය, ඇන්ගෝලාවෙහි කැරුන්ජැම්බා ගංගාවෙහි සිට දකුණු දෙසට නැමිබියාව හරහා දකුණු අප්‍රිකාවෙහි බටහිර තුඩුවෙහි ඔලිෆන්ට්ස් ගංගාව දක්වා 2,000 km[convert: unknown unit] ප්‍රමාණයක විහිදෙයි. [1] [2] [3]
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ ගවුඩි, ඇන්ඩෲ (2010). "පරිච්ඡේදය 17: නමිබ් සෑන්ඩ් සී: ලාජ් ඩූන්ස් ඉන් ඇන් ඒන්ෂන්ට් ඩෙසර්ට්". In මයිගොන්, පියොට (ed.). ජියොමෝර්ෆොලොජිකල් ලෑන්ඩ්ස්කේප්ස් ඔෆ් ද වර්ල්ඩ්. New York, NY: Springer. pp. 163–169. ISBN 978-90-481-3054-2.
- ↑ ස්ටෝන්, ඒ. ඊ. සී. (2013-06-01). "ඒජ් ඇන්ඩ් ඩයිනමික්ස් ඔෆ් ද නමිබ් සෑන්ඩ් සී: අ රිවිව් ඔෆ ක්‍රොනොලොජිකල් එවිඩන්ස් ඇන්ඩ් පොසිබල් ලෑන්ඩ්ස්කේප් ඩිවලප්මන්ට් මොඩල්ස්". ජර්නල් ඔෆ් ඇෆ්රිකන් අර්ත් සයන්සර්ස්. 82: 70–87. doi:10.1016/j.jafrearsci.2013.02.003. ISSN 1464-343X.
- ↑ ගේට්ස්, හෙන්රි ලුයිස්; අප්පයියා, ක්වාමේ ඇන්තනී, eds. (2010). එන්සයික්ලොෆීඩියා ඔෆ් ඇෆ්රිකා. Vol. 2. ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 213. ISBN 978-0-19-533770-9.
- නැෂනල් ජියොග්‍රෆික්, ජනවාරි 1992, පිටු. 54–85.
- මේරි සීලි: ද නමිබ්: නැචුරල් හිස්ට්‍රි ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඩෙසර්ට්, 3වන සංස්., වින්ඩ්හුක්: ඩෙසර්ට් රිසර්ච් ෆවුන්ඩේෂන් ඔෆ් නැමිබියා 2004, ISBN 99916-68-16-0.