ධිම්මි
පෙනුම
| Part of a series on |
| ඉස්ලාමීය නීතිවේදය (ෆිඛ්) |
|---|
| Islamic studies |
ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් නොවෙන පුරවරසියන් ධිම්මි (අරාබි: ذمي ḏimmī IPA: [ˈðɪmmiː], collectively أهل الذمة ahl al-ḏimmah/dhimmah "the people of the dhimma")කියා හදුන්වනු ලැබේ. ඔවුන්ට රටේ ජීවත්වීමට දෙන්නේ ජිස්යාහ් බද්ද ගෙවන්නේනම් පමණි.