ද නේම්සේක් (චිත්‍රපටය)
පෙනුම
| ද නේම්සේක් | |
|---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | මීරා නායර් |
| රචනය | සූනි තාරපෝරේවාලා |
| පාදක වූයේ | ඣූම්පා ලාහිරි විසින් රචිත ද නේම්සේක් |
| නිශ්පාදනය | මීරා නායර් ලිඩියා ඩීන් පිල්චර් |
| රංගන ශිල්පීන් | තබූ ඉර්ෆාන් ඛාන් කාල් පෙන් සුලෙයිඛා රොබින්සන් ජසින්ඩා බැරට් සෙබස්ටියන් රොෂේ සාහිරා නායර් රූමා ගුහා ඨාකුර්තා සාබ්‍යසචී චක්‍රබර්තී සුප්‍රියා දේවී |
| සිනෙමාරූපණය | ෆ්රෙඩ්රික් එල්ම්ස් |
| සංස්කරණය | ඇලිසන් සී. ජොන්සන් |
| සංගීතය | නිතින් සෝහ්නී |
නිෂ්පාදන සමාගම් | |
| බෙදාහැරීම | ෆොක්ස් සර්ච්ලයිට් පික්චර්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | 121 මිනිත්තු[1] |
| රටවල් | එක්සත් ජනපදය ඉන්දියාව |
| භාෂා | ඉංග්‍රීසි බෙංගාලි |
| පිරිවැය | ඩොලර් මිලියන 9.5 [2] |
| ආදායම | $20.14 මිලියන[3] |
ද නේම්සේක් යනුවෙන් හැඳින්වෙන්නේ ඣූම්පා ලාහිරි විසින් රචිත ද නේම්සේක් නවකථාව පාදක කරගනිමින් සූනි තාරාපොරේවාලා විසින් ලියා මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2006 වර්ෂයේ තිරගත වූ ඉංග්‍රීසි භාෂා නාට්‍යමය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ තබූ, ඉර්ෆාන් ඛාන්, කාල් පෙන් සහ සාහිරා නායර් විසිනි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ඉන්දියානු, ඇමරිකානු සහ ජපන් ස්ටූඩියෝ කිහිපයක එකතුවෙනි.[4] මෙය ටොරන්ටෝ සහ නිව් යෝක් නගරයේ චිත්‍රපට උළෙලවල්වල ප්‍රදර්ශනයෙන් පසු 2007 මාර්තු 9 දින එක්සත් ජනපදය තුළ මුදාහැරිණි. ද නේම්සේක් ඇමරිකානු විචාරකයන් වෙතින් ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත්තේ ය.[5]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "THE NAMESAKE (12A) - BBFC". BBFC. සම්ප්‍රවේශය 7 මැයි 2017.
- ↑ https://www.boxofficemojo.com/title/tt0433416/?ref_=bo_se_r_1
- ↑ ද නේම්සේක් සඳහා බොක්ස් ඔෆීස් මොජෝහි ඇති ගිණුම
- ↑ "The Namesake (2006)". BFI (ඉංග්‍රීසි බසින්). British Film Institute. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2019.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "rotten" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි
[සංස්කරණය]- ද නේම්සේක් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- නිල පූර්ව ප්රචාරක පටය
- ද නේම්සේක් at AllMovie
- ද නේම්සේක් සඳහා රොට්න් ටොමැටෝස්හි ඇති ගිණුම
- ද නේම්සේක් සඳහා මෙටාක්‍රිටික්හි ඇති ගිණුම
- ද නේම්සේක් සඳහා බොක්ස් ඔෆීස් මොජෝහි ඇති ගිණුම
ප්‍රවර්ග:
- 2020 පෙබරවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 2006 චිත්‍රපට
- 2006 නාට්‍ය චිත්‍රපට
- Adultery in films
- ඇමරිකානු චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- American drama films
- ඉන්දියානු නාට්‍ය චිත්‍රපට
- Indian-American films
- English-language films
- English-language Indian films
- Japanese drama films
- ජපන් චිත්‍රපට
- Films about immigration to the United States
- Films based on American novels
- Films based on Indian novels
- Films directed by Mira Nair
- පරිස්ථිතිය කල්කටා තුළ වන චිත්‍රපට
- Films set in New York City
- ඉන්දියාව තුළ රූගත කල චිත්‍රපට
- Films shot in New York City
- Films shot in Kolkata
- Fox Searchlight Pictures films
- UTV Motion Pictures films
- Foreign films shot in India
- Asian-American drama films
- Mirabai Films films