දෝර්සා දෙරාඛ්ෂානි
Appearance
| දෝර්සා දෙරාඛ්ෂානි | |
|---|---|
දෙරාඛ්ෂානි 2017 දී | |
| රට | ඉරානය එක්සත් ජනපදය |
| උපත | 15 අප්‍රේල් 1998 ටෙහෙරාන්, ඉරානය |
| සන්නාම | International Master (2016) Woman Grandmaster (2016) |
| Peak rating | 2405 (July 2016) |
දෝර්සා දෙරාඛ්ෂානි (පර්සියානු: درسا درخشانی; උපත 1998) යනුවෙන් හැඳින්වෙන්නේ 2017 සැප්තැම්බර් සිට එක්සත් ජනපදය නියෝජනය කරන ඉරාන චෙස් ක්‍රීඩිකාවකි.[1] 2016දී ඇයට වුමන් ග්‍රෑන්ඩ්මාස්ටර් සහ ඉන්ටර්නැෂනල් මාස්ටර් යන සන්නාම ප්‍රදානය කෙරිණි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Player transfers in 2017 සංරක්ෂණය කළ පිටපත 2017-02-04 at the Wayback Machine. FIDE.