දේහධර්ම විද්‍යාව

විකිපීඩියා වෙතින්

නාග ගෝත්රිකයින් නිර්මාණය කළ මෙම දේහධර්ම විද්‍යාව, සමුද්රි නම් ඉසිවරයා බිහිකළ බවට සදහන් වේ. අංග ලක්ෂණ පිළිබඳ විද්යාව දේහධර්ම විද්යාමව නමින් හැඳින්වේ.

පසුකාලීන නාරද, ලක්ෂක, වරාහ, මාණඩව්යෂ ආදී ඉසිවරුන් විසින් දියුණ කළ මෙම ශාස්ත්රිය රාවණ රජුට පුලතිසිගෙන් ලැබේ. රාවණා හස්තරේඛ, නියමල් ආදිය මෙයට එකතු කරයි. එසේම මෙම ශාස්ත්ර ය ඔහු විසින් සරළ කොට සමාජගත කිරීම සදු කරයි. කාන්තා හා පිරිමි ලෙස මෙම ශාස්ත්රසය අධ්යරයනය ‍කොටස් දෙකකට බෙදේ. විෂ්නු සහ ලක්ෂ්මිගේ අංග ලක්ෂණ පාදක කොටගෙන මෙය නිර්මාණය වූ බව සඳහන් වන අතරමනස හා සිරුර අතර ඇති සම්බන්ධතාව මෙහිදී සැලකේ. සිතුවිලි, අංග ලක්ෂණ මතින් හදුනාගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයයි.

පුරුෂයින් වර්ගීකරණය[සංස්කරණය]

  1. ශශ

මුහුණ වටකුරුය.දෑස් රතු පැහැ ගනී.හිඩැස් නැති මනාව පිහිටි දත් දෙපලක් හිමිය. මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්තය. හිස කෙස් තද කළුය.අත්ල තඹ පැහැය ඇති මෘදු ස්වභාවයක් ගනී. අතේ ඇඟිලි සිහින්ය. දිගුය.නිය රෝස පැහැයෙන් යුතුය.රෝම සහිත සිරුරක් හිමිය.මේ අය ආගම දහමට ලැදිය.ගුණවත් බුද්ධිමත් කරුණාවන්ත කලහකාරී නොවන තරමක් පොහොසත් අය වෙති.

අන්‍යයත් ආකර්ශනය කරගන්නා හැකියාවක් ඇති නිහඬ චරිතය. ජනප්‍රිය වේ.තමන් දන්නා දේ අන්‍යයන්ට පැහැදිලි කර දීමට දක්ෂය. කලාකාමී හැඟීම් සහිත ඊට දක්ෂතා ඇති අයය.කළගුණ දන්නා යුතුකම් ඉටුකරන අය වෙති. එකවර කාර්යයන් දෙකක් කිරීමෙහි දක්ෂය. රාග සිතිවිලි අවමය. තම සෞඛ්‍යය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වයි. පිළිවෙළකට කටයුතු කරන තෘප්තිමත් අය වෙති. සැපත පිරි විවාහ දිවියක් ගත කරයි. මෙවැනි ගති ඇති ශශ පුරුෂයකු හා විවාහ වන කත ඉතා වාසනාවන්ත පින්කළ යුවතියන් බව සෘෂි මතයයි

ස්ත්‍රීන් වර්ගීකරණය[සංස්කරණය]

  1. හස්තිනී
  2. ශංකිනී
  3. චිත්තනී
  4. පද්මිණ
"https://si.wikipedia.org/w/index.php?title=දේහධර්ම_විද්‍යාව&oldid=347456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි