දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රසය

විකිපීඩියා වෙතින්

දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රසය යනු ඇමරිකානු විප්ලවීය යුද්ධය තුල එක්සත්ව ක්‍රියාකල ඇමරිකාවෙහි විජිත දහතුන වෙතින් නියෝජිතයන් අතර පැවති රැස්වීමකි. ලෙක්සිංටන් සහ කොන්කෝඩ් සටන් වෙතින් සුළු කලකට පසුව, ෆිලඩෙල්ෆියා, පෙන්සල්වේනියා හිදී විජිත 12 ක නියෝජිතයන් අතර 1775, මැයි 10 දිනදී එය ඇරඹුනේ, 1774 සැප්තැම්බර් 5 සිට ඔක්තොම්බර් 26 දක්වා ෆිල්ඩෙල්ෆියා හිදී රැස්වූ පළමුවන කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට අනුප්‍රාප්තික වශයෙනි.