දුරුතු පසළොස්වක පෝය

විකිපීඩියා වෙතින්

දුරුතු පසළොස්වක පෝය දුරුතු මාසයේ පෝය හතරින් එකකි. දුරුතු පසළොස්වක දිනයට යෙදේ.

බුද්ධ චරිතය සහ දුරුතු පසළොස්වක පෝය[සංස්කරණය]

  • ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය
  • උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් ගේ ධර්මය අසා උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස බෞද්ධයින් වීම.

ලක්දිව සහ දුරුතු පසළොස්වක පෝය[සංස්කරණය]

  • ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය
  • ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.

ආශ්‍රිත[සංස්කරණය]


පූර්වප්‍රාප්තිකයා
උඳුවප් පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය අනුප්‍රාප්තික
නවම් පසළොස්වක පෝය
"https://si.wikipedia.org/w/index.php?title=දුරුතු_පසළොස්වක_පෝය&oldid=503595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි