දිගෙහි ඒකක
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (ඔක්තොම්බර් 2012) |
පළලෙහි, උසෙහි, ගැඹුරෙහි, දුරෙහි සහ දිගෙහි ඒකක විවිධවූ ආකාරයන්, ලොව පුරා භාවිතා වී ඇත. නූතන භාවිතයේ ප්‍රධාන ඒකක වන්නේ, එක්සත් ජනපදයේදී එ.ජ. ව්‍යවහාර ඒකක සහ අනෙකුත් ස්ථානයන්හී මෙට්‍රික් ක්‍රමය වෙයි. එක්සත් රාජධානිය තුල හා අනෙකුත් සමහර රටවල, යම් කටයුතු සඳහා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මත ඒකක තවදුරටත් භාවිතා වෙයි. එස්අයි සහ එස්අයි-නොවන ඒකක ලෙසින් මෙට්‍රික් ක්‍රමය උප-බෙදුමකට ලක් වෙයි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ කර්ඩාරේලි, ප්‍රංෂුවා (2003). එන්සයික්ලොෆීඩියා ඔෆ් සයන්ටිෆික් යුනිට්ස්, වේට්ස්, ඇන්ඩ් මෙෂර්ස්: දෙයා එස්අයි ඉක්විවලන්සර්ස් ඇන්ඩ් ඔරිජින්ස්. ස්ප්‍රින්ජර්. ISBN 9781852336820.