දිගම සිංහල ගීත (වෙනත් බසක ගී තනු වලට නිමැවූ ගී හැර) ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

වෙනත් බසක ගී තනු වලට නිමැවූ ගී හැර සිංහල භාෂාවෙන් නිර්මණය කර ප්‍රසිද්ධියට පත් ගීත වලින් දිගම ගීත ඇතුලත් ලැයිස්තුව මෙහි දැක්වේ..

නම කාලය ගායකයා/ගායිකාව රචකයා සංගීත අධ්‍යක්ෂක ඇල්බමය අයිතිය වසර
1 කුවේණී ගීතය 18.40 හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු / නදීක වැලිගොඩපළ ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2016
2 ප්‍රජාපතී ගීතය 17:45 හර්ෂදේව ආරියසිංහ / ප්‍රදීප් මුතුකුඩආරච්චි / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2013
3 සක්වස් ගීතය 15:49 හර්ෂදේව ආරියසිංහ / දිළුම් නිරංජන් / පබළු විජේගුණවර්ධන ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2013
4 වීර විකුමැති (රාවන ගීතය) 11:15 සමන් ලෙනින් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
5 කොතා යුදේ දරන් (මහාසෙන් තාණ්ඩවය) 11:07 සමන් ලෙනින් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
6 දණ්ඩනාථ වර (මාතලේ අභිමානය) 10:08 පබළු විජේගුණවර්ධන / සමන්ත මිහිරිපැන්න ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
7 රුවන්මැලි රක්ඛ ගීතය 9:13 තාරක නයනජිත් / මලින්ද විජේකෝන් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2017
8 වශවත තාණ්ඩවය 9:10 තාරක නයනජිත් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2016
9 බුදුගුණ ගීය 8:50 හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2012
10 සුපිපි මල් මිටියාවතේ 7:37 නදීක ගුරුගේ
11 කිරිල්ල සහ කූඩුව 7:35
12 පෙම්වතා 7:24
13 අර්හත් වන්දනාව 7:21 ත්‍රිලෝක බිසුර
14 උදුම්බරා හිනැහෙනවා 7:16 ටී. එම් ජයරත්න පේමසිරි කේමදාස
15 සීමා 7:07 නදීක ගුරුගේ
16 හිරු මැකී යයි 6.52 අමිල පෙරේරා ආසයි මං පියාඹන්න චිත්‍රපටය
17 හෝ පළු වන පෙත 6:51 වික්ටර් රත්නායක
18 බාරුසිය පවසන් (විශ්ව ගීතය) 6:50 කසුන් විජේකෝන් / සමන්ත මිහිරිපැන්න ධම්මික හෙට්ටිආරච්චි සමන්ත මිහිරිපැන්න මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
19 පිංවන්ත ගැටව් 6:50 බන්දුල විජේවීර, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනනාත් වරකාගොඩ, ඩිලාන් වික්‍රමසිංහ, දිළුම් නිරංජ, සමන් ලෙනින් ජයතිස්ස බොරළුගොඩ, නුවන් කුමාර කටුගම්පල, ගීත් තරංග, සිසිර දිසානායක, ධම්මික හෙට්ටිආරච්චි ප්‍රදීප් මුතුකුඩආරච්චි, සහන් රංවල, පිසඳු පහලමැදගම, රචික ච සිල්වා, ජනක හෙට්ටිආරච්චි අපේ අවුරුද්දට අපේ ගායනා රන්වල පදනම 2013
20 සිනිඳු සුදු මුදු 6:42 ඩබ්. ඩී අමරදේව මහගම සේකර සෝමදාස ඇල්විටිගල සත්සමුදුර චිත්‍රපටය 1967
21 ලංකාවේ 6:42 ජිප්සීස් ඇයි
22 මරණානුස්සති 6:29 චක්‍රායුධ අශාන් ද කොස්තා චක්‍රායුධ චක්‍රායුධ 2019

ආශ්‍රිත ලිපි[සංස්කරණය]