ද්විතීය සම්මත ග්‍රන්ථ

විකිපීඩියා වෙතින්

ද්විතීය සම්මත ග්‍රන්ථ ("දෙවන ධර්ම සංහිතාවට අයත්" යන ග්‍රීක අර්ථයෙන්) යනු, කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව, ‌පෙරදිග ඕර්තඩොක්ස් සභා සහ පෙරදිග ඇසිරියන් සභාව විසින් ධර්ම සංහිතානුකූල පොත් ලෙසින් සැලකෙන මුත් ප්‍රොතෙස්තන්ත නිකායයන් විසින් ධර්ම සංහිතානුකූල-නොවන බවට සැලකෙන පුරාණ ගිවිසුමෙහි පොත් සහ පාඨයන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ද්විතීය_සම්මත_ග්‍රන්ථ&oldid=451705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි