ද්වාරය සාකච්ඡාව:පෘථිවි විද්‍යාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ද්වාර නාමය[සංස්කරණය]

හිතවත් පරිශීලක:Mr. 1100100 සහ උනන්දුවක් දක්වන සැම වෙත
මෙහි නාමය ලෙස වඩාත් ගැලපෛන්නනේ පෘථිවි විද්‍යාව යන්නද පෘථිවි විද්‍යා යන්නද.
මා හට මේගැන එතරම් අවබෝධයක් නැත.
සුදුසු තිරණයක් ගන්න
Singhalawap (talk) 08:06, 22 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
අනේ අපොයි! මේ රාළහාමි කියන කං තමයි අපි බලන් හිටියේ. පෘථිවි විද්‍යාව තමයි හොඳ!! --- Shwetha (talk) 11:34, 22 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
පෘථිවි විද්‍යාව හොදයි. ඒක තමා ගැලපෙන්නෙ. -- Mr. 1100100 (Talk) 05:53, 23 නොවැම්බර් 2014 (යූටීසී)[reply]