ද්වාරය:සමාජය/Things you can do

විකිපීඩියා වෙතින්

අධ්‍යාපන මනෝ විද්‍යාව[සංස්කරණය]

මනෝ විද්යා විෂයේ ආරම්භය හා විකාශනය. ඈත අතීතයේ මනෝ විද්යාිව ආත්මය පිළිබද හැදෑරීමක් ලෙස අර්ථ දැක්වීම කර තිබුණි. මනෝ විද්‍යාව (PYSCHCHOLOGY) යනුවෙන් ඉංග්රී සියේ හදුන්වයි. Psyche - සයිකි - ආත්මය Logo - ලොගෝ - විද්යා්ව ග්රීhක භාෂාවෙන් ආත්ම විද්යාවව යැයි හැදින්වූ වචන දෙක බාවිත කර ආත්මය පිළිබද විද්යාපවක් ලෙස ප්රයචලිත විය. ආත්මය විවිධ ආකාරයට විග්රයහ කරන නිසා මතුවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන මනෝ විද්යාවවේ අර්ථ දැක්වීම් වෙනස් විය. එහිදී ම. විද්යාවව මනස පිළිබද විද්යාරවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වුවත් ශාරීරික සාධක සැලකිල්ලට නොගැනීම ගැටළුවක් බව විවේචකයින්ගේ අදහස් අතර මතු වූවකි. ඊලග අවස්ථාවේ මනෝ විද්යාවව විඥානය පදනම් කරගත් විද්යාිවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වූ අතර විඥානය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ දී ගැටළු මතු විය. එහිදී එක් අංශයකට නැඹුරු වීමක් ඇතැයි සමහර විවේචකයන් කියන විට අවිඥානය හා උප විඥානය ද මෙයට සම්බන්ධ යැයි ඇතමුන් විවේචන එල්ල කිරීමට පෙලඹිණ. මනෝ විද්යාේව නූතන මනුෂ්යා පිළිබද අධ්යායපනයක් ඊලග නිර්වචනය ඉදිරිපත් විය. එහිදී මනුෂ්‍යයාගේ චර්යා වෙනස් වීම්, චිත්ත වේග, බුද්ධිය, පෞර්ෂය ආදී ගති ලක්ෂණ සැලකිල්ලට ගත්ත ද ඒවාට ශරීර ව්යුඑහයේ ලක්ෂණ අයත් නොවන නිසා නැවත විවේචන එල්ල විය. පසුව ඉදිරිපත් වූ නිර්වචනය චර්යාවාදී ගුරුකුලයයේ දියණුවත් සමග ඉදිරිපත් වූවකි. එය සජීවීන්ගේ චරියා අධ්යනනය කරන විද්‍යාවක් ලෙස වෙනස් විය. එහෙත් ප්ර්ජානනවාදී ගුරුකුලයේ මනෝ විද්යාවයින්ගේ මත අනුව මෙය සංස්කරණයට ලක් විය. විවිධ විවේචන ඔස්සේ වර්තමානයේදී මනෝ විද්යාටව නිර්වචනය කර ඇත්තේ ‘චර්යා සහ මානසික ක්රිනයාවලි පිළිබද විද්යාදත්මක අධ්ය්නයක්‘ ලෙසය.

මනෝ විද්‍යා විෂයේ ප්‍රභේද. 1. සංවර්ධන මනෝ විද්යා ව 2. සමාජ මනෝ විද්යා්ව 3. ළමා මනෝ විද්යාාව 4. ඉංජිනේරු මනෝ විද්යාවව 5. යුධ මනෝ විද්යාිව 6. වෛද්යන මනෝ විද්යායව 7. සත්ත්ව මනෝ විද්යා ව 8. නීතිය පිළිබද මනෝ විද්යාාව

• ව්යකවහාරික මනෝ විද්යාවව මනෝ විද්යාතව තුලින් මතුකොට ගන්නා දැනුම් සම්භාරය ප්රායයෝගික ගැටළු විසදාගැනීම සදහා යොදා ගැනීම ව්යපහාරික මනෝ විද්යානව යි. • අධ්යාමපන මනෝ විද්යාවව විෂය හැදින්වීම. අධ්යාධපන මනෝ විද්යාදව යනු මනෝ විද්යා් විෂය කේෂ්ත්රෙ‘යන් ව්යිවහාරික අංශයට ගැනෙන ප්රාායෝගිකව බාවිත වන විෂය කේෂ්ත්රියකි. ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේ • අධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය. 1. අධ්යාාපන මනෝ විද්යා ව ව්යාෙවහාරික විද්යායවකි. සාමාන්යය මනෝ විද්යා ව අධ්යා්පන ගැටළු සදහා බාවිතා කරන නිසා එමගින් ගැටළු විසදාගැනීමට උත්සාහ කෙරේ. ඒ සදහා මනෝ විද්යාාත්මක මූලධර්ම ප්රානයෝගිකව බාවිතයට ගැනේ. 2. අධ්යාතපන මනෝ විද්යා ව නිශ්චිත විද්යාැවකි. අධ්යායපනය හා සම්බන්ධ කරුණු ඒ ආකාරයෙන් ම අධ්යවයනය කෙරෙන අතර විනිශ්චය කිරීමක් නොකෙරේ. 3. අධ්යාේපන මනෝ විද්යාඒව සමාජ විද්යා්වකි. අධ්යාකපනික දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයා හා සම්බන්ධ ව අධ්යයයනය කෙරෙන අතර ඒ වායේ ප්ර‍තිපල මිනිසා සමාජශීලී කිරීම සදහා ප්රා යෝගික ව බාවිත කළ හැකිය. 4. අධ්යාාපන මනෝ විද්යාලව ප්රා යෝගික විෂයකි. ලැබෙන ප්රධයෝජන ගැන සලකා බාවිත කරයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉගෙණුම් අවස්ථා නිර්මාණය කිරීම අධ්යාරපන මනෝ විද්යාාව විසින් සිදු කරනු ලබයි. 5. අධ්යාසපන මනෝ විද්යා්ව ශ්රා ස්ත්රීයය විෂයකි. මෙම විෂය මිනිසාගේ මිනිසාගේ ඉගෙනුමට අදාල චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් කරන අධ්යගනයක් හෙයින් ශ්රාරස්ත්රීාය විෂයක් වන අතර ලැබෙන ප්රවතිඵල සාරාංශ කළ හැකිය. • අධ්යානපන මනෝ විද්යා්වේ විෂයකේෂ්ත්ර‍යේ සීමාව. 1. මිනිස් හැසිරීම. 2. දරුවාගේ වර්ධනය හා සංවර්ධනය. 3. කාලය හා පරිසරය. 4. ඉගෙනීමේ ක්රිරයාවලිය. 5. පෞර්ෂත්ව සංවර්ධනය. 6. පෞද්ගලික විවධත්වය. 7. බුද්ධිය හා බුද්ධිය මැනීම. 8. මාර්ගෝපදේශනය හා උපදේශනය.

මනෝ විද්යාරත්මක අධ්යේයන ක්රයම ශිල්ප. මනෝ විද්යාරව සජීවීන්ගේ චර්යා අධ්යකයනය සදහා බාවිත කරන විශේෂ උපක්රතම මනෝ විද්යාද අධ්ය න ක්රාම ශිල්ප යනුවෙන් හැදින්වේ. මේවා අත්දැකීම් විස්තර කිරීමේ සිට ක්ර‍මාණුකූල නිරීක්ෂණය දක්වා විවිධ වේ. විවිධ මනෝ විද්යාව ක්ර ම ශිල්ප 1. අන්තරාවලෝකනය. (අන්තරීක්ෂණය/ආත්මාවලෝකනය) 2. නිරීක්ෂණය. 3. ප්රීශ්නාවලිය. 4. සම්පරීක්ෂණ ක්ර්මය. 5. ප්රපත්යේවක අධ්ය යන ක්ර්මය. 6. සායන ක්ර‍මය. 7. ප්රනක්ෂේපිත ක්ර.මය. 8. සහසම්බන්ධතා අධ්යේයනය.

1. අන්තරාවලෝකනය. මනෝ විද්යා්වට විශේෂ වූ ඉතා පැරණි අධ්ය යන ක්රදමයකි. තම සිත ක්රිතයා කරන ආකාරය දෙසට හොදින් අවධානය යොමු කොට ඒ ගැන වාර්ථා කිරීම මෙහිදී සිදුවේ. තමා විසින් ම තොරතුරු වාර්තා කරවන්නා නිසා පුද්ගල බද්ධ වීම බලපාන බව මේ ක්රිමයට එල්ල වූ ප්රුධාන චෝදනාවකි. අනෙක් අඩුපාඩුව වන්නේ විද්යාුනුකූල වලංගුතාවයෙන් තොර වීමයි. 2. නිරීක්ෂණය. මෙහිදී සිදුවන්නේ කෙනෙකුගේ චර්යාව වෙනත් කෙනෙකු විසින් නිරීක්ෂණය කොට වාර්තා තබා ගැනීමයි. මෙහි ප්ර භේද කීපයකි. I. ඍජු නිරීක්ෂණය II. වක්රි නිරීක්ෂණය III. සහභාගිත්ව නිරීක්ෂණය IV. අන්වායාම අධ්යීනය (සිරස් නිරීක්ෂණය) V. හරස්කඩ අධ්යමයනය (තිරස් නිරීක්ෂණය) සෘජු නිරීක්ෂණය. කෙනෙකුගේ චර්යාව නිරීක්ෂණයේ දී නිරීක්ෂිතයා සමග නිරීකෂකවරයා දැනුවත් ව කටයුතු කරයි. තමගේ චර්යා අධ්ය නයට ලක් කෙරෙන බව දැනගෙන සිටියි. මේ නිසා සැබෑ චර්යා වසන් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. වක්රය නිරීක්ෂණය මෙහිදී තමා නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂිතයා නොදනී. මේ නිසා නිරීක්ෂකවරයාට සැබෑ චර්යා නිරීක්ෂණයට ඇති ඉඩකඩ වැඩිය. සහභාගිතා නිරීක්ෂණය නිරීක්ෂකවරයා නිරීක්ෂිතයා සමග එකට හිද තමාට අවශ්යී තොරතුරු වාර්ථා කර ගනියි. මෙහිදී ද තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. අන්වායාම අධ්යැනය එක් ළමයෙකු හෝ කණ්ඩායමක් දිගු කලක් තුළ නිරීක්ෂණය කර වාර්තා තබා ගැනීම අන්වායාම අධ්යළනය යි. මෙහිදී ඇතිවිය හැකි විශේෂ ගැටලුවක් වන්නේ එකම කණ්ඩායමක් දිගුකලක් අධ්යතනයට ලක් කිරීමේ දී නියැදිය ගිලිහීමට ඇති ඉඩකඩ අසීමිත බවය. හරස්කඩ අධ්යියනය හරස්කඩ අධ්යියනයේ දී අධ්යකයනයට භාජනය වන පිරිස දිගුකලක් නිරීක්ෂණය කළ යුතු නැත. තෝරා ගන්නා පිරිස අදාල ජනගහනයේ හරස් කැපුමකි. මේ ක්රපමයේ ඇති කැපී පෙනෙන දෝශය වන්නේ තෝරා ගන්නා නියැදි අතර ඇති වෙනස ප්රකතිපල වලට බලපෑමට ඇති ඉඩ වැඩි වීමයි. නිරීක්ෂණ ක්රතමයේ ඇති වාසි අවාසි. වාසි 1. පහසුවෙන් යොදාගත හැක. (කිරීමට හැකි වීම) සෘජු හා වක්රක නිරීක්ෂණ 2. සැබෑ තොරතුරු ලබා ගත හැකි අවස්ථා වැඩිය. (වක්ර) හා සහභාගිත්ව නිරීක්ෂණ) 3. කෙටිකලකින් නිම කළ හැකිය. (සෘජු, වක්ර‍, හරස්කඩ නිරීක්ෂණ) 4. මුදල්, කාලය හා ශ්රසමය ඉතුරු කළ හැකිය. (සෘජු, වක්ර්, අන්වායාම, හරස්කඩ නිරීක්ෂණ) අවාසි 1. සැබෑ තොරතුරු වසන් කළ හැකිය. (සෘජු නි.) 2. වැරදි තොරතුරු වාර්ථා කළ හැකිය. (සෘසු/වක්ර‍/සහභාගිත්ව/අන්වායාම/හරස්කඩ නි.) 3. කාලය, මුදල්, ශ්රිමය නාස්ති විය හැක. (අන්වායාම නි.) 4. නියැදිය ගිලිහීම. (අන්වායාම නි) නිරීක්ෂණ ක්රදමයේ අවාසි මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්රිම. 1. පුහුණු, පලපුරුදු පරීක්ෂකවරු යොදා ගැනීම. 2. එක්මන්තිර භාවිතා කිරීම. 3. නිරීක්ෂණ සැලැස්මක් භාවිතා කිරීම. ප්රීශ්නාවලී පුද්ගලයින් විශාල සංඛ්යාමවකින් අඩු කාලයක් වැය කොට එකවර තොරතුරු විශාල ප්ර මාණයක් ලබා ගැනීමට බාවිතා කළ හැකි ශිල්පීය ක්රනමය ප්රවශ්නාවලී වේ. එහි සාර්තකත්වය සදහා දෙනු ලබන උපදෙස් පැහැදිලි විය යුතුය. පහසුවෙන් පිලිතුරු සොයා ගත හැකි ලෙස සකස් කළ යුතුය. • මෙහි අඩංගු ප්ර.ශ්න ව්යුපහගත හෝ නොවන ආකාරයට සකස් කළ හැක. • භාෂාව සරළ විය යුතුය. • වඩා දීර්ඝ නොවිය යුතුය. • අවශ්යී ප්රුශ්න පමණක් කිසියම් අනුපිළිවෙලකට ඉදිරිපත් කළ යුතුය. සම්පරීක්ෂණ 1. යොදා ගන්නේ හේතුඵල සම්බන්ධතා අනාවරණය කර ගැනීම සදහාය. 2. පවතින තත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට පර්යේෂකයන් විසින් යම් වෙනස්වීමක් සිදුකර ඉන් ලැබෙන ප්රවතිඵලය විමසීමට භාජනය කරයි. 3. ඒ සදහා කල්පිත ගොඩනැගිය යුතුය. 4. පරීක්ෂා කිරීමේ ක්රිගයාවලිය තුළින් කල්පිතය පිළිගැනීම හෝ ප්රසතික්ෂේප කිරීම සිදු කරයි. සම්පරීක්ෂණ වලදී බාවිතයට ගැනෙන ප්රිධාන කරණු. 1. අහඹු නියැදි. 2. විචල්යි • අහඹු නියැදියක් යනු පුද්ගලයා තෝරා ගැනීමේ දී වරණයකින් තොරව අහඹු ලෙස තෝරා ගන්නා කණ්ඩායමකි. • විචල්යි යනු විවිධ පුද්ගලයන් හෝ ද්රාව්යවක් තුළ පැවතිය හැකි එහෙත් එකිනෙකා තුළ විවිධ මට්ටමින් බලපවත්නා අගයයන් හෝ වෙනස්කම් ය. සම්පරීක්ෂණ වලදී භාවිතා වන විචල්ය. දෙකකි. • ස්වායත්ත විචල්යි • පරායත්ත විචල්යය ස්වායත්ත විචල්යල යනු මෙහිදී වෙනසකට භාජනය නොවන විචල්යිය යි. නිද - ගණිත විෂය සාධනය කෙරෙහි උගන්වන කාලය බල නොපායි යන කල්පිතයේ ස්වායත්ත විචල්ය් වන්නේ උගන්වන වෙලාවයි. පරායත්ත විචල්යව යනු කරනු ලබන පර්යේෂණය තුළ වෙනසකට භාජනය කරන විචල්යා පරායත්ත විචල්යළ වේ. නිද - ඉහත කල්පිතයේ ගණිත විෂය සාධනය වේ. 78789989890909090090--90898787889 පුද්ගල සංවර්ධනයට බලපාන සාදක 1. ආරය 2. පරිසරය 3. පරිණතිය 4. ඉගෙනුම ආරය- පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ හා ගති ලක්ෂණ ජාන මගින් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලබා දීමේ ක්රිහයාවලිය ආරය යි.මේ සදහා වෙනත් කිසිවෙකුටත් බලපෑමක් කළ නොහැක. ශරීරයේ සෑම ශෛලයකම න්ය්ෂ්ටිය තුළ යුගල 23 ලෙස සකස් වූ වර්ණ දේහ 46 ක් අඩංගුය. වර්ණ දේහ තුළ ඇති ජාන සියළුම ප්රයවේණික ගැලපුම් වල පවතින විවිධත්වය නිසා දරුවන් අතර බොහෝ වෙනස්කම් ඇත. මෙහිදී එක් සංසේචිත ඩිම්බයන් සමහර අවස්ථාවල සමාන කොටස් දෙකකට බෙදීමෙන් අනන්යඇ දරුවන් බිහි වේ. (සර්වසම දරුවන්) රූප ලක්ෂණ, ගති ලක්ෂණ බොහෝ දුරට සමාන වේ. වෙන් වෙන් ව සංසේචනය වූ ඩිම්බ වලින් නිවුන් දරුවන් ලැබිය හැකි අතර ඒ අය සහෝදර නිවුන් දරුවන් ලෙස හැදින්වේ. මේ අය එකිනෙකට වෙනස් වේ. ලක්ෂණ- (ශරීරය)  හිසකෙස් වල වර්ණය  රුධිර ගණය  ඇස්වල වර්ණය  ශරීර අවයව වල හැඩය වැනි විවිධ කායික ලක්ෂණ  වර්ණ දේහ විකෘති නිසා ඇතිවන ආබාධිත දරුවන්  සමහර ලෙඩ රෝග උරුම වේ. (උදා- වර්ණ අන්ධභාවය) පරිසරය පරිසරය යන්න නිර්වචනය කර ඇත්තේ පුද්ගලයාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන භෞතික සමාජීය හා මානසික යන සංකල්පිත ලෝක වල සමස්ථ එකතුවයි. පුද්ගලයාට ජීවිතයේ මුලින් ම හමු වන පරිසරය මවු කුසයි. පුද්ගල සංවර්ධනයට පරිසර සාධක බලපාන ආකාර අනුව ප්රුධාන අංශ 02 ක් යටතේ සලකා බැලේ. I. අභ්යනන්තර පරිසරය. II. බාහිර පරිසරය. 1. අභ්යබන්තර පරිසරය අභ්ය.න්තර පරිසරය යනු මවු කුසයි. මේ අනුව පුද්ගල සංවර්ධනයට මවුකුස ඉතා වැදගත් ය. මවගේ වයස මවගේ පෝෂණය. මව ගන්නා බෙහෙත් මවගේ අයහපත් පුරුදු මව විකිරණ වලට භාජනය වීම මවට වැළදෙන රෝග මව මුහුන දෙන කම්පන හා ක්ලමත තත්වයන් 2. බාහිර පරිසරය බාහිර පරිසරය කේෂ්ත්රන 03කට වර්ගීකරණය කළ හැකිය. 1. භෞතික පරිසරය ආහාර ජලය දේශගුණය ජීවත්වන ස්ථාන වැනි දෑ 2. සමාජ පරිසරය පවුල සමවයස් පාසල වෙනත් සමාජ කණ්ඩායම් අන්තර් පුද්ගල සම්බන්ධතා ජීවත්වන විවිධ පිරිස් හා ආයතන 3. මානසික පරිසරය පුද්ගලයා තුල ඇතිවන විවිධ මානසික තත්වයන් සදහා සෑම විටම ඔහු මුහුණ දෙන උත්තේජනයන් බලපායි. එම නිසා බාහිර උත්තේජන වල ස්වභාවය පිලිබද විශේෂ අවධානයෙන් සිටීම මානසික පරිසරය යහපත් කිරීමට බෙහෙවින් බලපායි. පුද්ගල සංවර්ධනය කෙරේ ආරයේ සහ පරිසරයේ බලපෑම ප්රෙමාණාත්මකව තීරණය කිරීම අසීරුය. දැනට පිලිගෙන ඇති මතය වන්නේ ආරය සහ පරිසරය අතර අන්තර් ක්රිෙයාව හේතු කොටගෙන පුද්ගල සංවර්ධනයට බලපෑම් ඇති කරන බවයි. පරිණතිය ස්වභාවිකව සිදුවන ජාන විසින් සැලසුම් කරන ලද ශරීරයේ අභ්ය න්තරව සිදුවන මේරීම ‘පරිණතිය‘ යි. මෙය වයසත් සමග සිදුවන්නකි. නියමිත පරිණතියට ලගා වන තුරු යම් යම් ක්රියයාකාරකම් කිරීමට පුද්ගලයාට නොහැකිය. සෑම දරුවෙක් ම අනුපිළිවෙලක් ඔස්සේ පරිණතිය සිදුවෙයි. එය ඉගෙණුමෙන් නිදහස් ය. ඉගෙණුම ඉගෙණුම යනු අත්දැකීමක් හේතු කොටගෙන චරියාවේ ඇතිවන දිගුකාලීන වූත් ස්ථාවර වූත් වෙනසකි. හැකියාව ඇතිවන්නේ පරිණතිය සමග ය. සූදානම පුද්ගලයෙකුට නව ඉගෙණුම් අත්දැකීමක් ලබා ගැනීම සදහා ඊට අවශ්ය ශාරීරික හා මානසික සූදානම ඔහු තුළ තිබිය යුතුය. සූදානමක් නොමැතිව ඊට පෙර උගැන්වීමට යාම අයහපත් ප්රනතිපල ගෙන දේ. සූදානම සදහා පරිණතිය හා පරිසරය යන සාදක දෙකම අවශ්යඋ ය. නිසි සූදානමකට පෙර ඉගෙණුමට යොමු කිරීමේ විපාක. I. ඉගෙණීම පිළිබද අයහපත් ආකල්ප වර්ධනය වේ. II. ළමයා නොගැලපෙන චර්යාරටා පෙන්නුම් කරයි. III. ළමයා අධික වෙහෙසට පත්වෙයි. IV. අවධානය ලබා ගැනීම අපහසු වෙයි. V. අයහපත් චිත්තවේගී තත්වයන් පෙන්නුම් කරයි. පූජ්‍ය මඩහපොළ විමලජෝති හිමි, ශ්‍රී මුදලින්දාරාමය, නිකවැහැර, මකුල්පොත. 071 8017064

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සමාජය/Things_you_can_do&oldid=265773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි