ද්වාරය:රසායන විද්‍යාව/Featured picture

විකිපීඩියා වෙතින්

රසදිය (ඉංග්‍රිසියෙන් මර්කරි) යනු Hg යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 80 සහිත රසායනික මූලද්‍රව්‍යයකි. ) රසදිය සහ එහි බොහෝ සංයෝග අතිශයින් විස සහිත වන අතර පරිස්සමින් පරිහරණය කළ යුතුයි; රසදිය හා සම්බන්ධ ඉසිරීම් වලදී (සමහරක් උෂ්ණත්වමාන හෝ ප්‍රතිදීප්ත විදුලි බුබුළු වලින් වැනි), විශේෂිත පිරිසිදු කිරීමේ පටිපාටි භාවිතා කරන්නේ නිරාවරණය මගහැරීමට සහ ඉසිරීම සීමා කරගැනුමටය. නියමාවලීන් විසින් කියාසිටිනුයේ [1], දැඩි පෘස්ඨයන් මත වන්නාවූ කුඩා බිඳිති භෞතික වශයෙන් එක්කාසු කිරීමෙන්, ඇස් බිංදුකරයක් මගින් පහසුවෙන් ඉවත් කර ගත හැකි වන අයුරින්, එක් විශාල සංසදයක් බවට පත්කිරීම හෝ බැහැර දිය හැකි බඳුනකට සෙමෙන් තල්ලු කිරීම කළ යුතු බවයි.