Jump to content
ද්වාරය:තාක්ෂණය/තෝරාගත් පින්තූරය
ග්‍රහලෝකයක, ස්වාභාවික චන්ද්‍රයෙකුගේ හෝ වෙනත් අජටාකාශ වස්තුවක පෘථිවිකරණය යනු, එම වස්තුවේ වායුගෝලය, උෂ්ණත්වය, පෘෂ්ඨ ස්ථලකය හෝ පරිසර විද්‍යාව හිතාමතාම පෘථිවියට සමාන වන ලෙස වෙනස් කිරීම මගින්, මනුෂ්‍ය වර්ගයාගේ වාසයට සුදුසු ලෙස සකසා ගැනීමේ උපකල්පිතය යි.