ද්වාරය:චරිතාපදාන/Intro

විකිපීඩියා වෙතින්

Icon

ජීවන චරිතයක සත්‍ය සිදුවීම් පාදක කර ගනිමින් ලියැවුනු සාහිත්‍ය ලේඛණ චරිතාපදාන යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් චරිතාපදානයක් ලියැවෙනුයේ සමාජයේ පිළිගත් චරිතයක විශේෂිත සිදුවීම් සහ අවස්ථා ඇසුරු කර ගනිමිනි. සාහිත්‍ය කෘතියක් ලෙස දිගහැරෙන බැවින් චරිතාපදානයක්, ජීව දත්ත සටහනකින් වෙනස්වන නමුත් එය ප්‍රබන්ධයක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:චරිතාපදාන/Intro&oldid=157659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි