Jump to content

දම්වැල් කියත

විකිපීඩියා වෙතින්

දම්වැල් කියත යනු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි, යාන්ත්‍රික, ඇන්ජිමක් සහිත කියතකි. මෙය වැඩිපුරම භාවිතා කරන්නේ දැව සඳහා ශාක කපන ක්‍රියාවලිවල දීය. එනම් ‍බිම හෙලීම, ලොකු අතු කැපීම සහ කොටස්වලට කැපීමය. ගස් කපන්නන් මඟින් ශාක බිම හෙලීමට සහ කොළ අතු ඉවත් කිරීමට, උල් කටු වැනි කොටස් බිම හෙලීමට සහ ගින්නෙන් විනාශ වන භූමි අඩු කිරීම සඳහා ගිනි බාධක කැපීමට ආධාර වීමට සහ දර නෙලා ගැනීමට මෙය උපකාරී වේ. විශේෂයෙන් නිර්මාණය කරන ලද තල සහිත දම්වැල් කියත නිෂ්පාදනය කර ඇත්තේ දම්වැල් කියත් කලාවට පාවිච්චි කර උපකරණයක් ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=දම්වැල්_කියත&oldid=464943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි